IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


දුම්රියට-ලංගමට කෝටි 68ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා හේතුවෙන්   ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි හැට අටකට වැඩි  පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි ඒවායේ ප්‍රධානීහු පවසති .

මේ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 45 කට වැඩි  පාඩුවක්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 23කට වැඩි පාඩුවක්ද ලබා ඇතැයි සඳහන් වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය දිනකදි  රුපියල් කෝටි පහකට වැඩි ආදායමක් උපයන බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවැසීය .

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  පී. එස් පොල්වත්තගේ  මහතා පවසන්නේ   එම දෙපාර්තමේන්තුව සාමාන්‍ය දිනකදී උපයන ආදායම  රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවයි.  



අදහස් (5)

දුම්රියට-ලංගමට කෝටි 68ක පාඩුවක්

Rata Perata Saturday, 19 June 2021 02:07 PM

ඕවා පාඩු වුණාට කමක් නෑ. අර දේශපාලුවන්ගේ වාහන ඉක්මනට ගේන්න ඕනෑ. රට මේ තරම් අරාජික වුනේ නෑ... යුද්දෙ කාලෙවත්.

:       10       53

Sri Lanka Saturday, 19 June 2021 02:22 PM

රට වහන්න කියපු අයගෙන් ඉල්ලගන්න...!!!

:       1       2

කුමාර Saturday, 19 June 2021 02:44 PM

ගණන් හදල තියෙනවා වැරදියි.. ඔය කියන විදිහට කෝටී 200ක් විතර වෙන්න ඕනේ. දිනකට කෝටි 6 1/2 යි. දින 30යි...

:       0       27

Prase Saturday, 19 June 2021 03:05 PM

පොදු පෙරමුණේ ලේකම් ඇමැතිතුමාට ඉල්ලා අස්වෙන්න දැන්වීම නිකුත් කරන කන් ශ්‍රී ලංකාවේ අපි බලන් ඉන්නවා. තවම නෑ..

:       0       16

sam Saturday, 19 June 2021 05:40 PM

1977 සිට දේශපාලකයෝ කරේ අරක්කු වෙළඳාමයි, වාහන දුවන වෙළඳාම තමන් අතට ගත්තු එක.... ප්‍රවාහනය රාජ්‍ය අංශයේ තිබුණා නම් මේවා ලාබ ලබන ආයතන, දැන් ඉන්න බහුතර ලංගම ඩ්‍රයිවර්ලා, ප්‍රයිවට් එකෙන් සල්ලි අරන් හිස වටා පිටිපස්සෙන් යනවා.. ඒක නිසා තමයි ලංගම වැටුණේ... ලංගම ඩ්‍රයිවර්ලගේ ඉඳලා මේවාට වගකියන්න ඕනේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 5 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 116 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 309 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 986 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 359 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 82 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1326 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site