(ඩී.ජි.සුගතපාල)
අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගයට ඇතුලු කොට දුම්රියේ හැපිමට සළස්වා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු කරන ලද අලාබය වෙනුවෙන් රුපියල් දහඅට ලක්ෂ තිස්පන් දහස් හත්සිය හැත්තැ අටයි සත විසි අටක මුදලක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (15) රුසියන් ජාතික සංචාරකයකුට නියෝග කළාය.
මෙසේ දඩ මුදල් නියමවුයේ ලොස්කුටෝ ඇලෙක්සැන්ඩර් නමැති රුසියන් ජාතිකයකුටය.
මොහු සංචාරයක සඳහා පැමිණ අහංගම ප්‍රදේශයේ නිවසක නතරව සිට 2014 ජනවාරි 23 වැනි දින තවත් අයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි අහංගම ගොවියාපාන ජයසුමනාරාම දුම්රිය හරස් මාරගයට ඇතුලු කිරිමේදි බෙලිඅත්ත සිට මහව බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ හැපි ඇති අතර එහිදි දුම්රිය එන්ජිමට සහ මෝටර් රථයට බර පතල අලාබ සිදුව ඇත.
මෙහිදි සුලු තුවාල ලැබු තුවාල ලැබු රුසියාන් ජාතිකයා සහ ඔහුගේ මිතුරා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. මේ අතර මෝටර රථ වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් නඩු පවරා ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය එන්ජිමට සහ විදුලි සංඥා පෙට්ටියට සිදුවු අලාබය වෙනුවෙන් නඩු පවරා ඇත.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රිය අනතුරක් කළාට රුසියානුවට ලක්ෂ 18ක දඩ
ලුම්බිණි Friday, 16 February 2024 04:21 AM
මේ සංචාරකයා අපහු ගිහින් නම් කොහොමද දඩය අය කරන්නේ?