IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


දුම්රිය මාරු කළැයි මගීහු විරෝධයේ

(සුරංග රාජනායක)

මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී  දුම්රියක් යෙදවීමෙන් නියමිත වෙලාවට සේවා සඳහා යාමට නොහැකි බව පවසා ඊට විරෝධය දක්වමින් දුම්රිය මගීහු පිරිසක් දුම්රිය තුළම  විරෝධතාවක් පැවැත්වූහ.

මෙම දුම්රිය දිනපතා උදෑසන 6.15 මහනුවරින් කොළඹ බලා ධාවනය වන අතර යළි කොළඹ සිට මහනුවර බලා සවස 3.35 ගමන් අරඹයි.

මේ සඳහා යොදවා තිබූ පහසුකම් සහිත එස් 14 දුම්රිය වෙනත් මාර්ගයකට යොදවා පහසුකම් අඩු S 12 දුම්රිය මෙම දුම්රිය ගමන සඳහා යෙදවීම ගැටලුවක් බව විරෝධතාවයේ නිරත වූ මගීහු පැවසූහ.

පෙර පැවැති දුම්රිය නියමිත වෙලාවට කොළඹට ළඟා වුවත් පහසුකම් අඩු මෙම දුම්රිය  කොළඹට ළගාවීමේ දී පැයකට වඩා පමාවන බව විරෝධතාවට එක් වූවෝ පැවසූහ.



අදහස් (2)

දුම්රිය මාරු කළැයි මගීහු විරෝධයේ

ගුණරත්න Sunday, 09 March 2025 05:50 PM

මම ආසයි දැනගන්න පහසුකම් සහිත දුම්රිය දැම්මේ මොන පාරටද කියලා, තඹුත්තේගම පැත්තේ යන පාරටද?

:       19       59

Pranandu Sunday, 09 March 2025 06:07 PM

මේක සම්පූර්ණ ඇත්ත නිල් පාට පරණ කෝච්චිය AC මැදිරි වල සීට් හරිම පහතයි, සීට් බැහැල, කොච්චිය ඇගම හෙල්ලෙනෙවා අද්දනකොට, පහසුකම් හරිම අදුයි. ලැජ්ජයි නුවර යන කෝච්චිය ට කරපු දේ. ආණ්ඩුව ට නරක නාමය එන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කරන ගොන් වැඩවලට

:       10       17

ඔබේ අදහස් එවන්න

 

දියත

‘හෂිෂ්‘ සමඟ විදෙස් තරුණිය ගුවන්තොටේදී මාට්ටු
2025 මාර්තු මස 10 93 0

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධ


අපිරිසිදු පොල්තෙල් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි
2025 මාර්තු මස 10 106 0

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620 ක් සැකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අරණගලංවිල කඳවුර කියයි.


වන අලියාගේ පහරින් ධීවරයා මරුට
2025 මාර්තු මස 10 118 0

කිරින්ද ,අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කූව අසලදී වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .


පළාත් කීපයකට අද වැස්ස
2025 මාර්තු මස 10 233 0

උතුරු, උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය


කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 1017 0

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


මැති සබේ භූමියේ බල්ලන් පන්නයි
2025 මාර්තු මස 10 759 0

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 541 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site