IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


දුම්රිය වර්ජකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක්

(සුජිත් හේවාජුලිගේ )

දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස සුද්ද සිංහලෙන් කියා තිබියදී බව  ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ විදිහට ජනතාව පෙළනවා  නම් කැබිනට් මණ්ඩලයට දැනුම් දී  දැඩි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තුවන බවද  ඔහු සඳහන් කළේය.

දුම්රිය සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවනම් මුලින්ම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට පවසන  ලෙසත් එතනින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රවාහන ලේකම්වරයාට  දැනුම් දෙන ලෙසත් දැනුම් දී තිබූ බව පැවසූ අමාත්‍යවරයා ඒ සියලුම තැන්වලින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රශ්න ගැටළු තමාට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබූ බවත් ප්‍රකාශ කළේය.

දුම්රිය මගින් කොළඹට රැගෙන විත් එකපාරටම දුම්රිය නතර කරන්නේ නම්  දැඩි තීන්දුවකට පැමිණීමට සිදු වන බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

දුම්රිය වර්ජකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක්

wedage Monday, 24 July 2023 02:34 PM

බන්දුලගේ පඩ ෂෝ

:       12       11

මැක්ස් Monday, 24 July 2023 02:38 PM

කාංචන ඇමතිතුමා ආදර්ශයට ගන්න. එහෙමත් නැත්නම් අරගල හොරුන්ට දැන් පොලිසිය සලකන ආකාරය අධ්‍යනය කරන්න. ඒ වගේ විසදුමක් නොදුන්නොත් නම් ඇමතිතුමා මේ කඩාකප්පල්කාරීන් ගෙන් මගී ජනතාව බේරා ගන්නවා බොරු!

:       6       15

Hasith Monday, 24 July 2023 03:19 PM

අනේ ඔයාලගේ දැඩි තීන්දු

:       8       8

Kaalagune Monday, 24 July 2023 03:21 PM

ලෝකයේ අනෙකුත් රටවල දුම්රිය සේවාවන් පවත්වාගෙන යන ආකාරයත් අපේ රටේ අදාල තත්වයත් අතර විශාල වෙනසක් ඇත . විශේෂයෙන්ම එක දුම්රියක් වෙනුවෙන් සිටන සේවකයින් ගණන අපිට වඩා ඉතාමත් අඩුයි . අනික දුම්රිය රියදුරන් , දුම්රිර ස්ථානාධිපති වරුන් හා නියාමක වරුන් අපේ රටේ වගේ අධි මානයෙන් පෙලෙන ය නෙවයි . තමන්ගේ ගොඩම වැඩිකර ගන්න ඒ ය දඟලන්නේ නැහැ . මෙයාල තව ටික දවසකින් ඩියුටි ෆ්‍රී වාහන විතරක් නෙවයි නිල වාහනත් ඉල්ලවී මේ විදියට ගියොත් . එනිසා මේකට බැකප් එකක් විදිහට තවත් අය පුහුණු කල යුතුයි . මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඉන්නේ උන් ගගන ගැමියෝ කියලයි . පයිලට් කෙනෙක් පුහුණු කරන්න වසර 5 ක් ගතවෙන්නේ නැත නම් මේ රේල් ට්‍රක් එකක දුවන් කොචිචි ඩ්‍රයිවර් ( සමාවෙන්න බිමින් යන පයිලට් ) කෙනෙක් පුහුණු කරන්න මොකටද වසර 05 වැයකරන්නේ. මේව මේ බමුණුකුල හදාගන්න කරන වැඩ . දියුණු රටවල් ග්‍රීෂ්ම කාලෙට දුම්රිය රියදුරන් කොට කලිසම ඇඳලා වැඩ කරද්දී අපේ උන් දාඩිය පෙරාගෙන ටයි පොලක් දමාගෙන කැප එකකුත් දමාගෙන විහිලු සපයනවා . ඇමති තුමනි අප ඔබ සමගයි . මුන්ට රිදෙන්න දෙන්න . ඒ අතරේම සමාජයෙනුත් මුන්ව කොන් කරන්න අනිත් අය බලාගන්න ඕනෑ .

:       1       16

රට පෙරට Monday, 24 July 2023 03:22 PM

ඇමතිතුමා ඔබතුමාලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සම්බන්ධ කටයුතු වලදී රාජ්‍ය සේවයේ පත්කිරීම උසස් කිරීම ආදිය සදහා පවතින පත්වීම් ලිපියේ කොන්දේසි තවත් විධිමත් කරන්න ඒ සමගම අධ්‍යාපන සුදුසුකම් කොපමණ තිබුනත් රාජ්‍ය සේවයේ කාර්‍යභාරය එම තනතුර සමග අනෙක් සේවාවන් අතර තමන්ට තිබෙන ස්ථානය ගැන හා තමන්ගෙ වගකීම් හා යුතුකම් ගැන දැනුවත් කරන්න ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි පිළිබඳව දැන්වත් කරන්න මෙය වෘත්තීය සමිති කාරයින්ට හසුවීමට පෙර කරන්න අවම වශයෙන් පුහුණුව අවසානයේ පරීක්ෂණයක් කරනවානම් තවත් හොදයි

:       0       13

බී අමරසිංහ Tuesday, 25 July 2023 03:06 AM

සුදු ලූනු හොරුන්ටත් දැඩි පියවර ගත්තනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 76 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 195 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 21 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 428 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 543 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 866 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1465 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site