(නිමල කොඩිතුවක්කු)
දුම්රිය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරු සංගමය කියයි.
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද මධ්‍යම රාත්‍රිෙය් දුම්රිය වර්ජනය ආරම්භ කළේය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දුම්රිය වර්ජනය අවසන්
Puppa Thursday, 18 March 2021 07:17 AM
ඔය පට්ටපල් බේගල් තමයි කිව්වේ. ඔය කිසිදෙයක් ලැබෙන්නේ නැහැ. බොරු බයිලා...
Ruhunu Thursday, 18 March 2021 08:53 AM
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝත් නිකන් කටුස්සන් වගේ ක්ෂණිකව පාට වෙනස් කරන්නේ.
saman Thursday, 18 March 2021 01:04 PM
ජනාධිපතිතුමනි, මේ මාෆියාවෙන් අසරණ මගීන් ගලවා ගැනීමට දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හමුදා අනුඛණ්ඩයක් පුහුණු කරන්න.