IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන්

 ( නිමල කොඩිතුවක්කු )

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්  හදසියේ ආරම්භ කළ වැඩ වර්ජනය නතර කීරිමට  තීරණය කර තිබේ.

බලධාරීන්  සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව  දුම්රිය වෘත්තිය  සමිතිය කියයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරි වරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්  ඔවුහු  වර්ජනය ආරම්භ  කර තිබිණි.



අදහස් (3)

දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන්

chathura Friday, 09 April 2021 11:29 AM

ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව සහ ඉන්දුනීසියාව උද්ඝෝෂණය කරනවා කියන්නේ, උද්ඝෝෂණ නීතියෙන්ම තහනම් වුණු සිංගප්පූරුවට බෝනස් නිකන්ම ලබාදීමයි. බොහොම ස්තුතියි.

:       0       17

pakeer Friday, 09 April 2021 04:50 PM

මෙයාලගේ වර්ජනය නිසා කෝච්චි ගොඩක් පරක්කු වුණා. පරක්කු වෙලා ආපු සෙනග ඉන්න කෝච්චියට නැගලා, තෙරපිලා මගේ කණ්ණාඩි කුට්ටම වැටිලා පෑගිලා කුඩුවුණා. ඕවා තමයි ඉතින් සාමාන්‍ය මගියාට වෙන්නේ.

:       0       21

WCA Friday, 09 April 2021 05:51 PM

රටේ පාලකයන්ට මේක විකුණන්න හිතෙන්නැති හැටි...

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 0 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 25 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 24 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 185 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි
2024 නොවැම්බර් මස 05 1471 0

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 412 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1314 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site