IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


දුම්රිය වර්ජනය දිගටම

(මහින්ද නිශ්ශංක)

දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව අද (1) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ කළ සාකච්ඡාවේදී 2018 මැයි 16 අනුමත වූ කැබිනට් පත්‍රිකාව අද (1) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්තුව ඉටු නොකිරිම සහ දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරිම ගැන ලිඛිතව දැනුම් නොදීමත් හේතුවෙන් වර්ජනය දිගටම කරගෙන යාමට තීරණය වූ බවද ජනක මහතා කීය.

 



අදහස් (7)

දුම්රිය වර්ජනය දිගටම

කමල් Tuesday, 01 October 2019 10:34 AM

අන්තිම අසාධාරණ ඉල්ලීම්. වැටුප් තලය උඩට ගන්න කියා යටි අරමුණ රජයේ විධායක නිලධාරීන්ට දෙනු ලබන වාහන බලපත්‍ර ලබා ගැනීම. එවිට අනෙකුත් සමාන්තර ශ්‍රේණි වල අයත් පාරට බහී. දුප්පත් මිනිස්සු බදු ගෙවාවී.

:       0       16

lion Tuesday, 01 October 2019 10:36 AM

දෙන්නම එපා.අහිංසක මිනිසුන්ට වද දෙන මේ අය පැත්තකට දාලා හමුදාවට මේ වාදය දෙන්න බැරිද ?

:       1       272

sumana Tuesday, 01 October 2019 10:46 AM

ඉන්න හිතෙන රටක්.

:       1       2

lalithm Tuesday, 01 October 2019 10:54 AM

පන්නල දමන්න. හමුදාවෙන් බැරිනම් ඉන්දියාවට හරි දීලා දුවවන්න. එත් නැවත රැකියාවලට ගන්න එපා.

:       1       37

Rohana Wednesday, 02 October 2019 04:41 AM

අහිංසක මගීන් අමාරුවේ දමන මොවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.

:       0       12

Magiya Wednesday, 02 October 2019 05:07 AM

17000 ක පමණ වර්ජකයන්ට ඉල්ලීම් ලබාදෙමින් දස ලක්ෂයක් පමණ මගීන් අමතක කරදමා ගොනුන් මී හරකුන් මෙන් සලකා කටයුතු කරන පිරිසට නුදුරු අනාගතයේදී එළඹෙන ඡන්දයේදී පිළිතුරු දීමට දුම්රිය මගීන් සූදානම්.......

:       0       62

Chanda Dayakaya Wednesday, 02 October 2019 07:49 AM

දුම්රිය මගීන් සූදානම්ද ?

:       0       51

ඔබේ අදහස් එවන්න

දියත


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 137 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1337 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 570 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 8 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2353 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site