(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය දිගු කාලයක් පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපාන ගැටලු රාශියකට නිසි විසදුම් ලබා නොදීම මත ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් හිටපු හා වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරී සමඟ ද නිරන්තරයෙන් සාකච්ඡා කර තිබුන ද ඊට විසදුම් ලබා දෙනු වෙනුවට අදාල කටයුතු මග හැරීම මත විධායක කමිටුව මෙම තීරණයට එළඹි බවත් මේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ අවස්ථා කිහිපයකදී සහ නව ප්‍රවාහන අමාත්‍යවරිය සමග ද සාකච්ඡා කළ බවත් කසුන් චාමර මහතා වැඩිදුරටත් කීය.
අදාල අමාත්‍යවරුන් දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියට මෙම ගැටලු කඩිනමින් විසදීමට උපදෙස් ලබා දී තිබිය දී ද ඒ පිලිබදව දෙපාර්තමේන්තුව මගින් කටයුතු නොකිරීම තුලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය අරගලයකට යොමු කොට රජය අපහාසූතාවයට පත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ හා ඇතැම් පාලනාධිකාරියේ නිලධාරීන්ගේ අභිලාෂය බව පැහැදිලි දක්නට ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය ස්ථානාධිපතිවරු පොටකට සැරසෙති