IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


දුම්රිය සේවා අඩපණ වෙයි :මගීහු මහ මඟ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්  දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනයෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීහු දැඩි අපහසුතාවයට පත් වූහ. 

කොළඹ කොටුව දක්වා දුම්රිය කීපයක් ධාවන කිරීමට පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය උපයෝගී කරගනිමින්  ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවට පත්වූ සිටි අයුරු දක්නට ලැබිණි.

(ඡායා - විමුක්ති ඒස් රුද්‍රිගෝ)


 මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇත.

හැටන් දුම්රිය ස්ථානයේ සියළුම කාර්යාල වසා දමා තිබු අතර, එම දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

(රංජිත් රාජපක්ෂ   )                   


 



අදහස් (5)

දුම්රිය සේවා අඩපණ වෙයි :මගීහු මහ මඟ

saman Wednesday, 10 July 2024 08:37 AM

දුම්රිය සේවා අඩපණ වේ. මගීහු මහ මඟ වේ... විසඳුම පුද්ගලීකරණය වේ..

:       0       0

wandana Wednesday, 10 July 2024 08:49 AM

දැන් මේ ස්ට්‍රයික් කරන්නේ කුපාඩි කමට බව ඕනෑම පොඩි දරුවෙකුට පවා තේරෙනවා . උඹල මොන මගුල් කලත් ජීවත්වෙන්නේ මේ සමාජය ඇතුලෙම බව මතක තියාගනිල්ලා . ඔහොම ගියොත් මිනිස්සු උඹලව අල්ලලා ගස් බඳින දවස වැඩි ඇතක නොවෙයි . පෙට්‍රල් ෂෙඩ් වලින් උඹලට පෙට්‍රල් දෙන්නේ නැති වෙනකොට , කඩවල් වලින් උඹලට බදු විකුනන්නේ නැති කොට , පාරේ යනකොට උඹලගේ මුනට මිනිස්සු කෙලගහනකොට උඹල තේරුම් ගනීවි කරපු බලු වැඩ වල තරම.

:       0       9

Wijekon Wednesday, 10 July 2024 08:59 AM

ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා හිටපු කාලයේ ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් (වත්මනේ එවුන් පොහොට්ටුවෙ ඉන්නෙ ) එතුමාට නොකළ අපහාසයක් නැහැ ඒත් දැන් මිනිස්සු දරුවන්ට අධ්‍යාපනය නැතිවීමට කටයුතු කිරීමට විරුද්ධව තදින්ම සිටිනවා ඒ නිසා මිනිස්සු කියන්නේ ප්‍රේමදාස මැතිතුමා නැති එකේ පාඩුව දැන් තමයි පේන්නෙ කියලා 2019 එජාපය නැත්තටම නැතිවුණ වගේ මාලිමාව සුන්නත්දූලි වෙන්න මේ වර්ජනය හේතුවක් වෙනවා ජනතාව හිතන්නේ මාලිමාවට පරාජය දැනී වර්ජන මෙහෙයවනවා කියලා තමයි

:       3       6

රංබොඩ Wednesday, 10 July 2024 09:33 AM

දුම්රිය වැඩ කරනවාට වඩා වැඩ වරණවා. වෘත්තිය සමිති අටවගෙන ඒක තමයි කරන්නෙ . මේවට හුරතල් කරලා හරියන්නේ නෑ. වේවැල ගන්න ඕන

:       0       9

Lalla Wednesday, 10 July 2024 09:42 AM

රටේ මේ වගේ තත්ත්වයක් තියෙන ජනපතිවරණය අත ලඟ තියාගෙන මේ වගේ වර්ජන කරල ලබන්න පුලුවන් දෙයක් වර්තමාන රජය යටතේ නෑ. මෙහෙයනව අය මෝඩ වීරකම ගන්න දඟලනව මහජනතාව ශාප කරනවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 326 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 382 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 2345 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2576 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 3534 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2654 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1988 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site