IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයට මුල්ගල් තබයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් සෑදීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. ඊට මුල්ගල් තැබීම පසුගිය දා සිසුව තිබේ.

දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකය සෑදීම සඳහා බ්‍රැම්ප්ටන් නගර සභාව නගරයේ ප්‍රධාන උද්‍යානයක් වන චින්ග්කෝසි උද්‍යානය තෝරාගෙන ඇත. බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් සහ නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මංගල පස් පිඩැල්ල ඉවත් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.

එම අවස්ථාවට එකතු වෙමින් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් මහතා පවසා සිටියේ දෙමළ ජන සංහාර දිනයේදී ජීවිත අහිමි වූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහිවීම සඳහා මෙම ස්මාරකය ඉදිකරන බවත් එම ජීවිත කෙදිනකවත් අමතක නොකරන බවත්ය.මෙම ස්මාරකය ඉදිකිරිම තුළින් කැනඩාව තම දෙමළ ප්‍රජාව සමඟ පවතින මිත්‍රත්වය පිළිබිඹු කරන බව පැට්‍රික් බ්‍රවුන් මහතා එහිදී පෙන්වා දී ඇත.

 



අදහස් (6)

දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයට මුල්ගල් තබයි

pakeer Wednesday, 24 May 2023 09:33 PM

කැනඩාවේ ඉන්න මේ සුද්දන්ට මතක නැහැ ඔවුන්ගේ මහ අය දේශීය මිනිස්සුන්ව ජනසංහාරයක් කළේ කොහොමද කියලා... මේ අය කලිසම් නැතිව ඇඳුම් නැතිව මුල්ගල තිබ්බා නම් මීට වඩා හොඳයි. හැබැයි මම ඒකෙන් කියන්නේ නැහැ සිංහලයා හොඳයි කියලා. සිංහලයාට කෙළවෙලා ජාතියයි, ආගමයි ඔලුව උඩ තියාගෙන බූරුවන්ගේ පස්සේ යන හින්දා...

:       0       11

lal Thursday, 25 May 2023 10:21 AM

හොඳ වැඩක්. කරුණාකර ඉතිරි දෙමළ ජනතාව ශ්‍රී ලංකාවෙන් කැනඩාවට රැගෙන එන්න

:       1       22

Bunny Preena Thursday, 25 May 2023 10:56 AM

බොරුවට කිඹුල් කඳුළු හෙලන මොවුන් මෙයා අවන්කවම කරනා ක්‍රියාවක නම් නොවෙයි .චන්ද ටික තමන්ගේ පැත්තේ තියා ගන්න කරන උප්පරවැට්ටියක්

:       0       17

Pradeep Kumara Thursday, 25 May 2023 01:25 PM

ජන සංහාරයකට ලක්වුණේ දෙමළ ජනතාව විතරද? මායිම් ගම්මාන වලසිටි, වන්දනා කරමින් සිටි, තම තමන්ගේ එදිනෙදා වැඩවල නිරතව සිටි අහිංසක සිවිල් වැසියන් සහ භික්ෂූන් වහන්සේලාගේ ඝාතන ගැන කිසිවෙකුට හැඟීමක් නැද්ද? ඒ වගේම කොටි ත්‍රස්තවාදීන් අවසන් මොහොතේ අහිංසක දෙමළ සිවිල් වැසියන් පලිහක් කර ගනිමින් ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීම ගැන කාටවත් ගැටළුවක් නැද්ද?

:       0       16

Ananda Thursday, 25 May 2023 01:38 PM

ඔහොමම වැළලෙන්න වලවල් හාරගෙන... වාසියට කහින කිඹුල්ලු...

:       0       10

Bamunuarachchi Saturday, 27 May 2023 11:40 AM

මේ සෙට් එක ලැහැස්ති වෙන්නේ දෙමළුන්ගේ වල කපන්න වගේ. අඩි දහයක්වත් කපන්න අපිට ඔවුන් ෂුවර් නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 0 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 195 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 201 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 309 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 804 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 647 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 452 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site