(සුජිත් හේවාජුලිගේ,අමදෝරු අමරජීව සහ ලක්ෂි ජයකොඩි )
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සිරිතරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස අද (21) පත්විය.
නව නායකයා තෝරාගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් ත්‍රිකුණාමලයේදී අද (21) පැවැත්විණ. සිරිතරන් මහතා වැඩි ඡන්දයෙන් එහිදී නව නායකයා ලෙස තේරී පත්විය.
පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වරුන්වන එම්.ඒ සුමන්දිරන්, සිව ඥානම් සිරිතරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේශ්වරන් නායකත්වය සඳහා තරග වැදුණහ.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දෙමළ ජාතික සන්ධානය සඳහා නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙමළ සන්ධානයේ මහ පුටුව සිරිතරන්ට
රංබොඩ Sunday, 21 January 2024 04:10 PM
නිකම් බොරුවට ජාතිවාදයක් අවුස්සලා දෙමළ ජනතාව සිංහල ජනතාව සමඟ තරහ කරවලා තමන්ගෙ පැවැත්ම සඳහා මාර්ගය හදාගන්නෙ නැතිව සැබෑ දෙමළ නායකයෙක් ලෙස මිනිසුන් ගෙ දියුණු සහ රටේ යහපත සඳහා වැඩ කරන කෙනෙක් නම් හොඳයි. නමුත් එහෙම වෙන්නෙ නෑ.