(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි )
කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගිනි අවි පැහැර ගෙන පිළිමය සොරා ගැනිමට කල උත්සහය ගම්වාසින් විසින් වලකා කොල්ලකරුවන් දෙදෙනෙකු අල්ලා සාලියවැව පොලිසියට භාර දී ඇති බව පොලිසිය කියයි.
වැන් රථයකින් පැමිනි කොල්ලකරුවන් අද( 17 ) අලුයම රජමහා විහාරස්ථාන භුමියට කඩා වැදි ඇති අතර එසේ පැමිණි කොල්ල කරුවන් දඹ රන් පිළිමය තැම්පත් කර ඇති ආරක්ෂීත ධාතු මන්දිරයට කඩා වැදි එහි ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක නියාමකයින්ට පලමුව පහර දි ගිනි අවි පැහැර ඇති බව කියයි.
කොල්ලකරුවන් දඹ රන් පිළිමය පැහැර ගැනිමට සුදානම් වනවාත් සමග සිවිල් ආරක්ෂක නියාමකයින් මහ හඩින් කෑ ගසා ඇති බව කියයි.
එම කෑගැසිමේන් අවදි වු විහාරස්ථානයෙ රැදි සිටි හිමිවරුන් හා අනෙක් පිරිස් සමග ගම්වැසියන් කඩිනමින් ක්‍රියාත්මක වී ඇති බව කියයි.
ඒ සමගම කොල්ලකරුවන් පැමිනි වෑන් රථය පලා ගොස් තිබු අතර විහාරස්ථානයට කඩා වැදි සිටි කොල්ලකරුවන් තිදෙනාගෙන් එක් අයකු දැඩි ප්‍රයත්නයක් දරා අල්ලා ගත් නමුත් දෙදෙනෙකු පලා ගොස් තිබු බව කියයි.
කෙසේ නමුත් එසේ පලා ගිය කොල්ලකරුවන් සොයා 17 අලුයම සිට ගම්වාසින් සාලියවැව පොලිස් නිළධාරීන් සමග එක්වි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව පලා ගොස් නිවසක සැගවි සිට යතුරු පැදියකින් යාමට සුදානම් වු තවත් කොල්ලකරුවෙකු ගම්වාසින් අල්ලා ගෙන පොලිසියට භාර දි තිබුනී.
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹරන් පිලිම කොල්ලය වරදී
Prabha Tuesday, 17 September 2024 03:26 PM
දබ රත්තරං කියන්නේ තනි පිරිසිදු රත්තරන්ද?
[email protected]Tuesday, 17 September 2024 06:09 PM
නෑ...