IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි

(කාංචන කුමාර ආරියදාස)

විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

අලුත් අවුරුද්ද ඉලක්ක කර වගා කළ එළවලු තොට මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විති ඇත.

ගෙවීන් තම එළවළු තොග ඒ 9 මාර්ගයේ තබාගෙන තිබෙන අයුරු දැකගැනීමට හැකිවූ අතර ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකි වී ඇත. .

එම එළවලු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත්වලින් වෙළෙන්දන් නොපැමිණීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකි වුව ද එළවළු විශාල වශයෙන් අලෙවි නොවන බව ද ගොවීහු පැවැසූහ

ඉන්ධන හිඟ වීම නිසා පිට පලාත්වල වෙළෙන්දන්ට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබෙන බවත් වගාවේ නෙලාගත් අස්වැන්න කුඹුරේ වෙලේ හේනේ ගොවිපළේ තබා ගැනීම්ට නොහැකි නිසා මෙම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආ යුතු බව ගොවීන් පෙන්වා දෙති.

 



අදහස් (2)

දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි

ජුණ්ඩප්පුවා Friday, 08 April 2022 08:59 AM

හොදි කාපං පැණි කොමඩූ..කිව්වලු. මරු සොයා ගැණීම. පැණි කොමඩු ලිංගික විපර්යාසයකට ගොදුරුව, එළවළුවක් බවට පත් වී ඇත. හොහ්,හොහ්,හෝඕඕඕ.

:       0       0

කිරි පුතා Friday, 08 April 2022 09:09 AM

මෙන්න මේ කෘෂි නිශ්පාදන රට පුරා නිසියාකාරව බෙදී යන ක්‍රමයක් පෞද්ගලික අංශ මගින් හෝ කිසියම් රජයක් මගින් හොඳින් අධ්‍යානය කර ක්‍රියාත්මක කළ යුතුයි . ආහාර හිගයක් එනව කිය කියා ⁣කෑ ගහන්නෙ තියෙන ආහාර විනාශ කරගනිමින්. රට තුළ තියෙන්නෙ නිසි කළමනාකරණයක් නැති කම. මේවා කවදාවත් වෙනස්වෙ පාටක් නෑ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනුර වගේ අය මේවා වෙනස් කරන්න දෙන්නෙත් නෑ. රටේ ප්‍රශ්න තමයි එයාලගෙ පැවැත්ම

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1367 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 446 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 741 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 818 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 925 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1034 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site