(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට 70වක් පමණ බෙදා හරියි
පසුගිය 21 වැනි දින සිට එක වැරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.
ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.
ඒ අන් අනුව වම්බටු, මෑ කරල්,පතෝල , කැරට් ,ලීක්ස්, මාළු මිරිස්,දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120 සිට 220 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි විය.
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුල්ලේ එළවළු නහුතෙට නගී
Nuwan Friday, 22 October 2021 07:00 PM
නරකද සර්... දඹුල්ලේ පොළට ගිහින් පුටුවක ඉඳගෙන මිල බැස්සුවා නම්...?
Lalith M Friday, 22 October 2021 08:20 PM
සර් පැන්ෂන්කාර ජෙනරාල් කෙනෙකුට කිව්වොත් කඩ වටලලා හංගගෙන ඉන්න එකාලා අල්ලයි අර වී හොයාගත්තා වගේ...
ජගත් Friday, 22 October 2021 08:45 PM
සර්ගේ මෑණියන් මතක් වුණා...
BamunuarachchiSaturday, 23 October 2021 11:58 AM
එහෙනම් මල් තියලා වදින්න මෙ සිංහල රට පරබාකරන්ට දෙන්න ගිය කාලකන්නින්ගෙන් රට බේරා දුන්න පුතෙක් හැදුවාට? එහෙම නොකරන එකා ගඟෙන් වතුර බී මුහුදට ආවඩන ගුණමකු වසලයෙක්.
swene Friday, 22 October 2021 09:53 PM
ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව, ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගන්න පාලක පැලැන්තියක්...
BamunuarachchiSaturday, 23 October 2021 11:53 AM
මැටි කතා කියන්න එපා හලෝ එළවලු මිල වැඩි උනාම ආණ්ඩුව අදාර මුදලක් දෙන්නද? ලනකාවේ ඉන්න මුළු ජනගහනයටම ප්‍රශ්න තිබෙනවා. තමන්ටවත් විසදුම් නැති ඒවාට ආණ්ඩුව කොහොමද විසදුම් හොයන්නේ? ළමයි වීබාග ෆේල් වෙනවා එක ළමයින්ට ප්‍රශ්නයක්. ආණ්ඩුව විබාගේ පාස් කරවන්නද?
jude perera Friday, 22 October 2021 11:27 PM
හොඳටම කරලා හින්දා කාලා හමාරයි
Hector Saturday, 23 October 2021 12:57 AM
අපි තමයි හොඳටම කළේ... අද සුසිල්ගේ කතාව දැක්කාම සමහර වෙලාවට මේ බජට් එකේදිම ආණ්ඩුව ඉවරවෙන්න පුළුවන්...
BamunuarachchiTuesday, 26 October 2021 09:00 AM
නරියෙකුත් එළුවා පස්සේ ගියාලු කෙල හල හල දැන් ගැලවිලා වැටෙයි කියලා හිත හිත.
69lakshaya Saturday, 23 October 2021 11:21 AM
කාබනික එළවළු ගණන් තමයි...
Bamunuarachchi Saturday, 23 October 2021 11:48 AM
කාලයක් කුණු කොල්ලෙට ගියා මතකද? ඒ ගැන හිතලා සැනසෙන්න.
senaSaturday, 23 October 2021 03:51 PM
පරණ කතා... ඥාන කතා... හාලුත් නැත, එළවළුත් නැත... දැන් කාපල්ලකෝ...!
BamunuarachchiSunday, 24 October 2021 09:31 PM
ප්‍රබාකරන් හරි සිංහලයාට මතක තිබෙන්නේ සුමාන දෙකයි. යහපාලකයෝ අපිට් කොරෝටන් කොළ කන්න කියපු මේ උන්දලාට මේ ටිකට අමතකයි.