IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


දඹුල්ලේ එළවලු මිල බැහැලා

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත  වැටි   ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල  වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී  ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම  අඩු වී තිබෙන බවත් වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවී ඇත්තේ එළවලු  පරිභෝජනය කරන ප්‍රමාණපහළ යෑම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දෙති.

එළවලු අලෙවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවලු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බව වෙළෙන්දෝ කියති. 

අමු මිරිස් ,වම්බටු , තක්කාලි ,කැකිරි ආදී එළවලු  වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලිස් ,ගෝවා  බොහොමයක් අලෙවි විම රුපියල් 50 ත් 100 ත්  අතර   මිල ගණන්  යටතේ බවත්   බොහෝ දුරට අලෙවි  නොවී  දිනක් පසුවීමත් සමග විනාශ වන බව ගොවීහු පෙන්වා දෙති.

නිෂ්පාදන වියදම ඉතා ඉහල බවත් නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය ගොවින් මෙන්ම වෙළෙන්දෝ ද පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල  පහත පරිදි වේ.

 

 තක්කාලි 160- 200

 වම්බටු    80-100

 කැරට්    50-70

බෝංචි     150 -200

 මාළු මිරිස්  240-300

 අමුමිරිස්    250-300

 කැකිරි     25-30

 පිපිඤ්ඤා  25-30

 වට්ටක්කා  80-100

මෑ  කරල්  100-120

ගෝවා    50-70

ලීක්ස්    140-160

 



අදහස් (0)

දඹුල්ලේ එළවලු මිල බැහැලා

ඔබේ අදහස් එවන්න

දියත

මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 25 0 0

මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමක් මත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යො


සම්පන්දන්ගේ බංගලාව 17 රජයට
2024 ඔක්තෝබර් මස 25 66 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක රජයේ බංගලාව ලබන මස 17 වැනිදා රජයට බාරද


වැලි ට්‍රැක්ටරයට යටවී රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 25 88 0

සෙල්ලකතරගම දඹෙි ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රැක්ටර් රථයකට යටවී අද (25 ) එහි රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.


විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට
2024 ඔක්තෝබර් මස 25 478 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි.


රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්
2024 ඔක්තෝබර් මස 25 431 0

තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ



මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 885 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site