(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පිටිගල ප්‍රදේශයට පවතින අධික වැස්සත් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකු පාර හරහා ගලාගිය දියපහරකට හසුවී දොළකට පෙරලීමෙන් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පිටිගල පොලිස් වසමට අයත් ගොඩාමුණ ,බංගමුකන්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු සිය නිවෙසබලා යතුරු පැදියෙන් යමින් සිටියදී පාර හරහා ගලාගිය දියපහරකට හසුවී දොලකට වැටී ඇති අතර ඔහුගේ හිස එහි ගලක වැදීමෙන් තුවාල වී තිබුණ බවත් පාරේ ගිය අය දකින විටත් ඔහු මියගොස් තිබුණ බවත් පොලිසිය පවසයි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දියපහරකට හසුවී යතුරුපැදිකරු මරුට
Bunny Preena Saturday, 15 October 2022 09:37 AM
නොඉවසිලිමත්කම නිසා විහින් කරගත්තු බොහෝම කණගාටුදායක මරණයක් බවයි මට කියන්න තියෙන්නේ. නොසැලකිලිමත්කම නිසා සිදු වුණු අනතුරු ගැන නිතරම පුවත්පත් , රූපවාහිනී වලින් කියවන්නට දකින්න ලැබෙනවා. නමුත් මේවා සමහර අය ගණන් ගන්නේ නැති පාටයි. ඔහුට නිවන් සුව පතමි.