( අයි ආර් ඉන්දික)
වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් පෙරේදා (20) මියගිය එකම පවුලේ තිදෙනාගෙන් දෙදෙනෙකුට කොව්ඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම අනතුරින් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා පුතා හා දුවක් මියගියේ දියේ ගිලිමෙන් මිය ගිය අතර , එම පියාට හා පුතාට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ සිදුකළ රැපිඩ් ඇන්ටජන් පරික්ෂණවලදි තහවුරුවි තිබුණි.
මෙම මරණවලට අදාල හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරිකෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදුකළ අතර අධිකරණ වෛද්‍ය පරිකෂණය මෙනරාගල අධිකරණ වෛද්‍ය එච් ආර් එම් යාපා මහතා විසින් මොනරාගල මහා රෝහලේදි ඊයෙ (21) සිදුකරනලදි.
කොව්ඩ් ආසාදන වි ඇති බවට හදනාගත් මෙම මරණ දෙකක් කොවිඩ් විධවිධාන යටතේ අවසන් කටයුතු කිරිමට සෞඛ්‍ය අංශවලට හදිසි මරණපරිකෂක එච් එම් ජෙ හේරත් මහතා විසින් උපදෙස් ලබාදෙනලදි.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දියේ ගිලුණු පියාට-පුතාට කොරෝනා
dhamneth Friday, 22 October 2021 07:09 AM
ලංකාවේ දියේ ගිලී මියයන්නන්ගෙන් 80% පමණ කොරෝනා. වතුර දැක්කහම දිය නාන්නම හිතෙනවද?