( බී.ජි. චතුරංග)
අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉමදුව පාර අහංගම ලිපිනයේ පදිංචි අරුමප් පෙරුම ආරච්චිලාගේ සදීස මහේශාන් නැමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.
අවමගුල් උත්සවයේ වැඩ කටයුතු අවසන් වීමේ අනතුරුව, යළි අහංගම බලා පිටත්ව, මළ ගෙදරට පැමිණි තවත් පුද්ගලයන් හතර දෙනකු සමග, අනුරාධපුර ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් අසලින් එම පිරිස ස්නානය සඳහා නුවර වැවට බැස ඇති බව පොලිසිය කියයි.
දිය නාමින් සිටි මරණකරු පෙනෙන්නට නොමැති වීම හේතුවෙන් අනිත් පුද්ගලයන් වහා ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණි පොලිස් ජීවිතාරක්ෂක සාමාජිකයන් 14දා පස්වරුවේ සිට රාත්‍රී දක්වා කිමිදුම් කටයුතුවල නිරත වූ අතර පසුව ඊයේ (15) උදෑසන සිරුර සොයාගත් බව පොලිසිය කියයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දියේ ගිලී තරුණයෙක් මරුට
පිටිගල මිලානෝ Monday, 16 September 2024 01:08 PM
දියේ ගිහිල්ලා මැරෙන මිනිස්සු ඉන්න එකම රට ලංකාව.
Perera Tuesday, 17 September 2024 07:16 AM
දෙක තුනක් දාගෙන වළට බැහැගා වගේ