IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දයා රත්නායක ගත්තාට ෆොන්සේකාගෙන් විරෝධය

(නිමල කොඩිතුවක්කු)

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව  සමගි ජනබලවේගයේ  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දී  පැවසීය.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට තමන් දැඩි විරෝධය පළ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය.
රණවිරුවෙක් යැයි කියා දයා රත්නායක පක්ෂයට එක්වූයේ නම්  රණවිරුවෙක් කියා ගෝඨාබය රාජපක්ෂටත් ආර්ථික විශ්ලේෂකයකු යැයි කියමින් අජිත් නිවාඩ් කබ්රාල්ටත් පක්ෂයට එක්වීමට හැකියාව ඇති බවත්  එවැනි දෑ සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.



අදහස් (9)

දයා රත්නායක ගත්තාට ෆොන්සේකාගෙන් විරෝධය

Sara Wednesday, 31 January 2024 09:04 PM

ඔබතුමා NPP වේදිකාවට එන්න ඔතන ඉන්න හොරු සෙට් එකක්

:       4       10

චන්දන Wednesday, 31 January 2024 09:42 PM

පක්ෂයේ ඉන්න පුළුවන් මෙයා කැමති අයට විතරද? එතකොට ඔයාට අකමැති අයට පුළුවන් නෙ අපිට එපා ඔයා ඒක නිසා ෆොන්සේකව අයින් කරන්න කියල පන්නලදාන්නත්. මෙයා ජනාධිපති වුනානම් මෙයාට කැමති අයට විතරයි පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.

:       9       9

Asank Wednesday, 31 January 2024 11:07 PM

සජිත් මහත්තයෝ මේ සරත් ෆොන්සේකා සමග කල්පනාකාරීව වැඩ කරන්න මෙයට තනිකරම ජනාධිපති වෙන පිස්සුව තියෙන්නේ මේ මනුස්සයට ජනාධිපතිකම දුන්නොත් එහෙම කිසිම දැනුමක් නැති මේ මනුස්සයා ඔක්කොටම කලියෙන් තරහාකාරයන්ට පන්න පන්නා පලි අරගෙන මේ රට බිමටම වට්ටලා දායි මෙයාව අතහරිනවා නම් බය නැතුව අතහරින්න මෙයාට කිසිම චන්ද පදනමක් නැහැ ඇත්තටම අපි මෙයාට චන්දය දුන්නේ සජිත් මහත්තයා හින්දා මේ සැරේ මෙයාට චන්දය දෙන්නෙම නැහැ,

:       6       8

Chandima Thursday, 01 February 2024 01:35 AM

මේ මිනිහට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද ?

:       4       7

ජීවන්දර Thursday, 01 February 2024 05:45 AM

මෙතුමාගේ කතාව හරි කියන්න පුළුවන් මොකද පක්ෂයේ නම සමගි ජන බලවේගය වුනත් සභාපති නොදැන මෙහෙම වැඩ කලාම එතන සමගියක් කොයි,මෙයට පෙරත් ජනතා අප්‍රසාදය සහිත කියත්මගේ කෙනෙකුත් ගත්තා ඔහොම ගියොත් ඉතින් ජයග්‍රහණය සුම්මා තමයි

:       4       9

සෙනෙවිරත්න Thursday, 01 February 2024 07:04 AM

අර කියපු අයත් ගන්නව ෆොන්සේකා මහත්තයෝ ඔය සජිත්, ඔබතුමාට සුදුසු තැනක් නෙවෙයි ඔතන. ශාන්විජේලාල් වගේ අයට සහතික දෙන සජිත් කොහොමද පිරිසිදු රටක් හදන්නෙ? මම දැකපු කයිවාරුම දේශපාලඥයා තමයි සජිත්,

:       0       12

Buddika Thursday, 01 February 2024 11:43 AM

සරත් ෆොන්සෙකා මහත්තය යුද්ධයට හමුදා නායකත්වය දුන්න විශිෂ්ඨ සෙනපතියෙක් සහ වීරයෙක්.එත් දෙසපාලනයෙදි එතුමා කුකුල් කේන්තිකාරයෙක් වගේම කලබලයට පත්වෙනව.එයා මීට වඩා සන්වරව වචන පාවිච්චි කලයුතුයි.කන්ඩායමක් ලෙස පක්ශය එක්ක ඉදිරියට යා යුතුයි.එතුමගෙ ප්‍රකාස පක්ශයට හානි නොවිය යුතු බව තෙරුම්ගත යුතුයි.මේ වෙලාවෙ කට්ටිය එකතුකරගෙන හොරු සහ හොරුන් රකිමින් තමන්ගෙ පැවැත්ම කරගෙනයන පිරිස පරාජයට පත්කළ යුතුයි.එකට දයා රත්නායක ගෙ ශක්තිය එක්කරගැනීම හොද දෙයක්

:       8       5

මහසෙන් Thursday, 01 February 2024 12:00 PM

සිංහයොත් බල්ලෝ වෙන කාලයක් එනවා.ඔයාටත් දැන් ඒ දේ තමා වෙලා තියෙන්නේ.රණ් විරු ගෞරවය සහ දේශපාලන ය පටල ගත්තම ඔහොම වෙනවා.දැන් ඔයාව මාකට් කරන්න බෑ.ඔයාට ජනපති වෙන්නත් බෑ.සජි බබා ජනපති වෙන්නේත් නෑ.ඒ නිසා ඕවා ගනන් ගන්න එපා.ඔහොම ඉන්න

:       5       11

Karanagodo Thursday, 01 February 2024 06:06 PM

SF දැන්. Expired 2009 පස්සේ මෙයා හිතුවේ යුද්දේ කලේ මෙයා තනියම කියල. අනික මෙයට politicians කෙනෙක් වෙන්න නුසුදුසු කම පෙන්නලා තියෙන්නේ. වයසත් 72. දැන් විශ්‍රම යන්න. තවත් බලු වන්න එපා. ඔයාට කවදාවත් මේ රටේ ජනාදිපති අගමැති ආරක්ෂා ඇමති වන්න බැහැ. ඔයා ගුණ මකුවෙක් කුකුල් කේන්ති කාරයෙක්. කරුණාකරලා දැන් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1020 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 676 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1834 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1575 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site