(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති ඇතිවූ ගැටුමට සම්බන්ධ සිසුන් හතර දෙනකු ඇතුළු 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අද (9)අලූත්ගම පොලිසිය කියයි .
සිද්ධියෙන් අනතුරුව එම විද්‍යාලයට බලහත්කාරයෙන් පැමිණ කළහකාරී ලෙස හැසිරී එම විද්‍යාලයේ දේපල වලට හානි කරන ලද බව කියන තුවාල ලැබූ සිසුවා ගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විමර්ශන සිදුකරන අලුත්ගම පොලීසිය කියයි
මෙම ගැටුමෙන් සිසුවකුගේ එක් ඇසකට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ඇතුළු පාසල් සිසුන් හතර දෙනා අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය .
මේ හේතුවෙන් අද (9)දින ද කිසිම සිසුවෙක් පාසලට පැමිණ නොමැති බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය .
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දර්ගා නගරයේ පාසලක ගැටුමට සම්බන්ධ සිසුන් 4 ක් ඇතුළු 10 ක් අත්අඩංගුවට