(අංජුල නිශාන්ත)
දැරණියගල උඩහේන්කන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි බව කියන ග්‍රාම නිලධාරීවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු සැකපිට අද (11) අත් අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දැරණියගල, දෙහිඕවිට, දොම්පේ, අලුත්ගම, ආනමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද ඇමතුමක් මත දැරණියගල පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ග්‍රාම නිලධාරීගේ පියා ද සිටින බව පොලිසිය කියයි.
මෙම වැටලීමේදි සුඛෝොපභෝගි ජිප් රථයක් මෙන්ම නිදන් හැරීමට භාවිත උපකරණ රැසක් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට අවිසාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය පිළිබදව දැරණියගල පොලිස් ස්ථානාධිපති මංජුල ජයවර්ධන මහතා ඇතුළු නිළධාරිහු පරික්ෂණ පවත්වති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැරණියගල නිදන් හෑරූ ග්‍රාම සේවක ඇතුඵ පහක් දැලේ
බද්රානි Thursday, 11 November 2021 04:48 PM
එදත් අද වගේම මේ රටේ ජීවත් වෙලා තියෙන්නේ බහිරවයින් රැලක්. ලබන ආත්මේදී ඉපදුණාම ගන්න පොළව යට නිධන් කරලා ඇති. ඉතින් පින තියන කෙනෙක් ගත්තට මොකද වෙන්නේ? නිධන් උඩ ඉඳගෙන හිඟා කන පව් කාරයින්...