(අයි ආර් ඉන්දික)
වයස අවුරදු 14ක දැරියක පැහැරගෙන ගොස් නිවසක කාමරයක පොලව යට සකස්කළ බංකරයක සඟවාගෙන සිටි පුද්ගලයකු හා ඔහුට අනුබල දුන් පුද්ගලයන් තිදෙනකු බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල පදිංචි 25 හැවිරිදි තරුණයකු නිවසේ බංකය සකස් කළ ඔහුගේ මාමා හා දැරිය පැහැර ගැනිමට උදව් දුන් තරුණයන් දෙනෛකි.
දැරිය සිටි කටුගහල්ගේ නිවසට පැමිණි මෙම පුද්ගලයන් නිවසේ ඒළිමහනේ තිබු ජල කරාමයක් විවෘත කර තිබේ .
ඒහි ජලය යන බව ඇසි දැරියගේ පියා නිවසේ දොර විවෘත කර කරාමය වැසිමට පැමිණි අවස්ථාවේ අඹ ගසක් උඩ සැඟවි සිට පියාගේ ඇඟට පැන පොර බදා තිබේ . ඒ් අවස්ථාවේ පහරදි ඇති අතර ඒල්ල කරල පිහි පාරකින් දැරියගේ පියාගේ අත කැපි තිබේ. ඒ් අතර සැකකරුගේ මුහුූණු ආවරණය ගැලවි ඇති අතර මෙම සැකකරු ඒ් අවස්ථාවේ දැරියගේ පියා විසින් හදුනාගෙන තිබේ .
අනතුරුව නිවසට පැන දැරියගේ මවගේ කටේ ප්ලාසටරයක් අලවා පහරදි ඇති අතර පියාගේ කටේද ප්ලාස්ටරයක් අලවා දැරිය කරේ තබාගෙන නිවසින් පලාගොස් තිබේ . මෙම් සිද්ධීය අතරවාරයේ දැරියගේ නැගනිය නිවසේ ඇඳ යට සැඟවි තබේ .
සැකකරුවන් ගෙන කළ දිර්ඝ ප්‍රශ්න කිරිමවලින් අන්තරුව සැකකරු නිවසේ සඟවා සිටි ආකාරය පොලිසියට හෙලිදිරව් කර තිබේ
දැරිය පැහැර ගනිමට යොදාගත් යතරුපැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තබේ .
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දැරියක පැහැරගෙන බංකරයක හංගාගෙන