IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දැරියගේ අතවරය වසන් කළ විදුහල්පති ඇතුළු සිවු දෙනාට ඇප

(අයි ආර් ඉන්දික)

පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.

සැකකරුවන්ට යළි  ලබන 22 අධිකරණයේ පෙනී සිටින ද ලෙස නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරියේ  විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා උපදේශන ගුරුවරියක  සහ විනය කමිටුව බාර ආචාර්යවරියයි.

ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත්

සාක්ෂී කරුවන්ට කිසිදු බලපෑමක් නොකළයුතු බවත් එවැනි සිද්ධීයක් සම්බන්යෙන් තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගුකර නැවත  බන්ධනගාර ගත කරන බව ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

බන්ධනාගාර ගත නොකරන්නේ  විදුහල්පතිවරයා ඇතුලු මෙම තිදෙනා පාසල තුල රාජකාරි කටයුතු කිරිම අවශ්‍ය නිසා බවත් අවවාද කරමින් ප්‍රකාශ කර සිටියේය.

 



අදහස් (10)

දැරියගේ අතවරය වසන් කළ විදුහල්පති ඇතුළු සිවු දෙනාට ඇප

රංබොඩ Wednesday, 14 August 2024 03:32 PM

මේ වගකිවයුතු නිලධාරීන් එදා ඒ දැරිය රැක ගැනීමට ක්‍රියා කළේ නම් ඇය නැවත දූෂණය වන එක වළක්වාගන්න තිබුණා. මේවා හොඳ පාඩම් සාධාරණව ක්‍රියා නොකරන කාටත්...!

:       1       42

NWS KUMARA Wednesday, 14 August 2024 03:43 PM

අන්තිමට දැරිය තමයි වැරැදි...!

:       1       27

jayantha Wednesday, 14 August 2024 03:57 PM

මේ තරම් දෙයක් නොසලකා හැරපු විදුහල්පතිට ඉස්කෝලේ වැඩ බාරදෙනවාද? ඕකට අල්ලන් ගහයි ගමේ එවුන්...! 

:       0       38

සනත් Wednesday, 14 August 2024 04:08 PM

ඒ දවස්වල මේ අය අකුරට වැඩ වෙන්න ඇති...! 

:       0       11

SK Wednesday, 14 August 2024 04:10 PM

කලින් මේ පැත්ත ප්‍රසිද්ද කංසා වලට, දැන් මේ වගේ අපරාධ වලට...

:       0       12

sisi Wednesday, 14 August 2024 04:16 PM

විදුහල්පතිත් ඒ ජාතියේ කෙනෙක්ද?

:       0       19

Pulasthi Indrajith Wednesday, 14 August 2024 04:25 PM

ඇත්තටම මේ රටට මෙහෙම වුනේ දේශපාලකයින් නිසා නොව 1976 විවෘත ආර්ථිකය පැමිණී පසු ගුරුවරු ඔවුන්ගේ භූමිකාව නිවැරැදි අයුරින් ඉටු නොකළ නිසාවෙනි. ටියුෂන් පසුපස දුවන ඔවුන් ළමුන් ගැන බිඳකුදු සොයා බලන්නේ නැත. වෙනත් ක්ෂේත්‍ර ගත් විට සේවකයින්ගෙන් පිරිහීම 10% ක් පමණ වේ. නමුත් ගුරු වෘත්තිය ගත් විට පිරිහීම 90% පමණ වන අතර හොද ගුරුවරු සිටින්නේ 10% තරම් අතලොස්සකි. රටේ අවංක, දක්ෂ, විනය ගරුක ගුරුවරුන් බිහි වූ දාට රටේ පුරවැසියන් හොඳ වනු ඇත. එතෙක් අපි කවුරු පාලකයින් විදියට පත් කළ ද රට මෙලෙසම තිබෙනු ඇත.

:       0       0

විරජ් එකනයක Wednesday, 14 August 2024 04:43 PM

තණමල්විල කොන්ද තියෙන පිරිමි නෑ... හිටියා නම් මෙයා පණපිටින් තියයිද?

:       0       0

john Wednesday, 14 August 2024 04:44 PM

මීට පස්සේ එහෙම දෙයක් වුනොත් කියන්න කියලා නිදහස් කරලා...!

:       0       0

J.Dhayalan Thursday, 15 August 2024 07:53 AM

අවසානයට දැරිය දූෂණය කල කාම බල්ලන් හා ඒවා වසං කළ තිරිසන් විදුහල්පති ඇතුලු සියලු දෙනා නිවැරදිකරු වී දැරිය වැරදිකාරිය වූයේ නැත්තම් තමයි පුදුමේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 172 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1326 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1247 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1264 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1338 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1173 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24063 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23241 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site