IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


දැරිය කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල්ට වැඩ වරදී

 ( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව , ප්‍රදේශයෙ   කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටි 11 හැවිරිදි දැරියක් කැලැවට ඇදගෙන යාමේ සිද්දියක් සම්බන්ධව යුද හමුදා කොප්‍රල්වරයකු ආණමඩුව පොලිසිය අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර 24 වන පාබල සේනා මුලස්ථානයෙ රාජකාරි වල නිරතව සිටින 38 හැවිරිදි දරුවන් දෙදෙනෙකු ද සිටින යුද හමුදා කොප්‍රල් වරයකු බව කියයි.

මෙම දැරිය පාසල් ගොස් නිවසට පැමිණ පසුව සවස නිවස ආසන්නයෙ වු කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටියදී ඒ ආසන්නයෙ මාර්ගයෙ ගමන් කරමින් සිටි සැකකාර කොප්‍රල් වරයා දැරිය සමග මුලින් සුහදශිලි බවක් දක්වා කතා බහ කර ඇති බවත් ඉන් පසුව එකවරම දැරිය ආසන්නයෙ කැලෑවට රැගෙන යාමට කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදි සනාථව තිබේ.

තම වැඩිමහල් සොයුරිය කිසිවකු විසින් ඇදගෙන යනු දුටු කුඩා සොහොයුරා එම මෙහොතේම තම මවට කෑගසා පවසා ඇති බවත් ඉන් පසුව මව දැරිය සොයා කෑගසමින් විලාප තැබිමත් සමග සැකකාර යුද හමුදා කොප්‍රල් වරයා දැරිය අතහැර දමා වෙනත් දිශාවකින් පැන ගොස් ඇති බව කියයි.

සැකකාර කොප්‍රල් වරයා දැරිය කැලෑවට ඇද ගෙන යාම නිසා සිරුර පුරා තුවාල සිදුව ඇති බවද කියයි.

කෙසේ වෙතත් අදාල සිද්දිය ආණමඩුව පොලිසියට කඩිනමින් පැමිණිලි කිරීමත් සමග දැරිය විසින් සැකකරුගෙ හැඩරුව පැවසිමත් සමග පොලිස් කණ්ඩායමක් විසින් කඩිනමින් අදාල සැකකරු හදුනාගෙන අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.

 

 



අදහස් (7)

දැරිය කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල්ට වැඩ වරදී

පිටිගල මිලානෝ Tuesday, 25 July 2023 11:54 AM

රණවිරුවෙක්…????

:       10       25

Tikiri Tuesday, 25 July 2023 11:56 AM

මේවගේ උන්ව ගහලා මරන්න ඕන. වල් පරයා.

:       1       42

ලුම්බිණි Tuesday, 25 July 2023 12:43 PM

මේ වගේ උන්ට හමුදාවෙන් නීතිය ක්‍රියාත්මක කරන් නැද්ද?

:       2       38

මොහාන් Tuesday, 25 July 2023 12:54 PM

ඔය හමුදාවේ අය ඔහොමම තමයි... කළොත් අසික්කිත වැඩක්ම තමයි...!

:       0       0

Deshabandu Tuesday, 25 July 2023 01:11 PM

මේවගේ එවුන්ට වෙනම හමුදා අධිකරණයකිනුත් බරපතල වැඩ සහිත සිර දඬුවමක් දීලා රස්සාවෙන් දොට්ට දාන්න තියෙන්නේ

:       0       0

CHAMINDA MILANO Tuesday, 25 July 2023 04:16 PM

මමත් එහෙම තමයි ‌නේද පිටිගල මිලානෙ.

:       0       0

මහමුදලි Tuesday, 25 July 2023 04:32 PM

රටේ තත්වය ගැන බැලුවම තියෙන්නෙ පුදුම කලකිරීමක් තමයි දැන් කාලයේ පුද්ගලික අංශයේ තරමක් අඩුවුනත් රාජ්‍ය සේවයේ නම් සනීපාරක්ෂක කම්කරුවන්ගෙ සිටි ඉන්නෙ ඔක්කොම රජවරු කියලා කියන්න පුළුවන් සමහරක් ඉහළම නිළධාරින් හිතාගෙන ඉන්නෙ සේවයක් ගන්න එන්න උන්ගෙන් දේපලක් ගන්න එනවා කියලා තමයි සමහර රාජ්‍ය බැංකුවලත් දැන් දැන් එවැනි සමහරක් පිරිස් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 81 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 96 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 492 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 298 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 92 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 489 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site