(ඩයනා උදයංගනී)
සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිගින් දිගටම බාධා සිදුවීම ඔවුන්ගේ මෙන්ම සමාජයේ දියුණුවට ද බාධාවක් බැවින් තම ඉල්ලීම්වලට විසඳුම් සොයන අතරතුර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද යළි ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යහපත් සංවාදයකින්, චේතනාවකින් හා සම්මුතියෙන් තොරව කිසිවක් ජයග්‍රහණය කළ නොහැකි බැවින් සුදුසු ක්‍රියාකාරී විසඳුමක් ලබාගැනීමට පිළිගත හැකි යාන්ත්‍රණයක් සකසා ගන්නැයි රජයෙන් හා ගුරු සංගම්වලින් ඉල්ලා සිටින බව ද රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ප්‍රනාන්දු අගදරගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි අරඹන්නැයි රදගුරු සම්මේලනය ඉල්ලයි
අධ්‍යාපනයට එරෙහි ජවිපාවුන් Friday, 24 September 2021 06:12 PM
ස්ටාලින් අධ්‍යාපන ආයතන විනාශ කරමින් ඉන්නවා. අනුර කුමාර දිසානායක තමන්ගේ දරුවා එංගලන්තේ යවල සතුටින් ඉන්නවා. විභාග ප්‍රතිපල එලියට දාන්න එපා කියපු එක්කෙනෙක් කොහෙද ළමයින්ගේ අධ්‍යාපනය ගැන හිතන්නේ.
RaveendraFriday, 24 September 2021 07:57 PM
සහතික ඇත්ත. මේ අය මෙලොවදීම මේ මහා පාපකර්මයට වන්දි ගෙවනවා.
චන්දන Saturday, 25 September 2021 08:34 AM
කතාව ඇත්ත.. මේ අය කවදාවත් කියලා තියෙනවද අධ්‍යාපන ක්‍රමය නවීකරණය කරන්න කියලා. රට වලපල්ලටමයි ඇදගෙන යන්නේ... බුද්ධිමත් අය බිහිවෙන තරමට ජවිපෙ පැවැත්මක් නැතිවෙනවා...
යෝගා Friday, 24 September 2021 06:39 PM
ඔය විදියට ඉල්ලුවටනම් ගුරු නායකයෝ කැමති වෙන්නේ නෑ. ඔය සෙට් එක ඉස්කෝල ළමයින්ගේ දෙමවුපියන්ට බාර දෙන්න.
SUNIL MILANO Friday, 24 September 2021 07:40 PM
මෙයට ඇති එකම විසඳුම රැකියාවට නොඑන සියලු දෙනාම රැකියාව පැහැර ඇරියාසේ සලකන්න.
Don perera Saturday, 25 September 2021 12:20 PM
V8 ලාට හිතන්න වෙලාවක් නැතිව ඇති...!