(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
විභාග සදහා සූදානම් වන පාසල් දරු දැරියන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීමේ අරමුණින් වැඩසටහනක් ප කලවාන මීපාගම ජයන්ති මහ විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන් කලවාන ප්‍රදේශයේ පාසල් කේන්ද්‍ර කර ගනිමන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර , කලවාන මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ නදී ගුණරත්න මහත්මිය ස්වෙච්ඡාවෙන් සිදු කරයි .
පැය දෙකක් පුරා පැවති මෙම වැඩ සටහනට සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි විය.
පාසල් සිසුන් අන්තර්ජාලයට , දුරකථන ක්‍රීඩා වැනිදේට ඇබ්බැහිවීම , පවුල් ප්‍රශ්න සමග පාඩම් කිරීමට සිත එක් අරමුණකට ගත නොහැකි වීම , ඍණාත්මක සිතුවිලි පහල වීම , අන්ර්ජාලය හරහා තර්ජනය (Cyber bullying ) ආදිය ගැන මෙහිදී පුලුල්ව සාකච්ඡා කෙරුණි.
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවන්ගේ ඔළුව හදන්න ආ මනෝ වෛද්‍යවරිය
fairoos Sunday, 12 November 2023 01:39 PM
ඉතාම හොඳයි... හැම පළාතටම මේ වගේ වැඩමුළුවල් අවශ්‍යයි...