IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දරුවන්ගේ ගැටුමට පියා මැදිහත්වී සිසුන් හතරක් රෝහලේ

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය අධ්‍යාපන කොට්ඨශයට අයත් පාසැලක සිසුන් සිව් දෙනෙකු පාසැල නිමාවී එමින් සිටියදී පාසැලට නුදුරින් මහ මගදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.

පාසලේ අවසාන කාලඡේදය තුළ, පසු ගියදා නවවැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු එම පන්තියේම සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සිදුවී ඇත.

අනතුරුව එම පහර කෑමට ලක්වූ සිසුවා ඔහුව කැටුව යාමට පැමිණි සිය පියාට සිද්ධිය සැළකිරීමත් සමග කෝපයට පත් පිය එම සිසුන් තුන්දෙනාටත් ඔවුන් සමග සිටි අට වසරේ තවත් සිසුවෙකුටත් පහර දී ඇතැයි කියයි.

මෙසේ පහර කෑමට ලක් වූ 13 හැවිරිදි දරුවෙකු සහ 14 හැවිරිදි  දරුවෙකු කල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තවත් දරුවන් දෙදෙනෙකු සහ දරුවන් විසින් පහර දුන්නා යැයි කියන සිසුවාකු  ද ඇතුලුව 14 හැවිරිදි දරුවන් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ පිළිබදව කල්පිටිය ළමා හා කාන්තා කාර්‍යාංශ නිළධාරීනියකගෙන් විමසීමේ දී සිද්ධියට අදාල පහර දුන් බවට සැක කෙරෙන තිහලිය පදිංචි 45 හැවිරිදි පියා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි.

 

 



අදහස් (4)

දරුවන්ගේ ගැටුමට පියා මැදිහත්වී සිසුන් හතරක් රෝහලේ

Asitha Thursday, 29 August 2024 01:18 PM

අහිංසක පොඩි උන්ට ඉගෙන ගන්න දෙන්නෙ නැති කාලකන්නි කොලු අප්පලට ඔහොම දෙන්න ඕන. තාත්ත රිමාන්ඩ් උනත් කොන්දක් තියෙන මිනිහෙක්. ඕකුන්ව පොඩි කාලෙම හැදුවෙ නැත්තන් අර තණමල්විල වගේ ඒවා තව වාර්ථා වේවි.

:       1       36

Jayasekara Thursday, 29 August 2024 04:59 PM

දැන් හැදෙන කොල්ලොත් එකයි... ඔවුන්ගේ අම්මලා තාත්තලාත් එකයි...

:       0       0

Sasanka Thursday, 29 August 2024 06:13 PM

@Asitha- උං අහිංසක නෑ. ගල්අණ්ඩයෝ. හොඳ පාඩම...

:       0       0

NASAR Friday, 30 August 2024 04:48 AM

තාත්තාට ජයවේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 11 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 48 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 483 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 453 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3182 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22050 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21874 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site