(යොහාන් භාසුර)
පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛයක් අද (4) නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා අදාල චක්‍රලේඛය නිකුත් කරන බවත් තරගකාරී අධ්‍යාපනයට සහ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට වැඩි බරකින් යුත් පොත් බෑගය බාධාවක් බවත් එම නිලධාරියා කීය.
දරුවන් වර්තමානයේ එහා මෙහා ගෙනයන පොත් බෑගය විශාල බරකින් යුක්ත වීම නිසා දරුවන් නිරන්තරයෙන් කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලට ගොදුරු වන බවත් ඒ හේතුවෙන් ඇතැම් දරුවන් සදාකාලිකව ආබාධිතයන් බවට ඉඩ ඇතැයි වෛද්‍ය වාර්තා සනාථ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කරන්න චක්‍රලේඛයක්
B Amarasinghe Monday, 04 March 2024 10:34 AM
පෙළ පොත් වාරවලට බෙදලා මුද්‍රණය කරලා සී ආර් පොත් හා මොනිටර් පොත් නවත්වලා පිටු 80 පොත්වලට සීමා කරන්න. තව එකක් තව දවසකට පුළුවන් විෂයන්ට පීරියඩ් දෙකක් වැටෙන්න කාලසටහන් හදන එක ඉන්න ගුරුවරු ප්‍රමාණයයි, පන්ති සංඛ්‍යාවයි එක්ක ලේසි වැඩක් නොවෙයි...
නිහාල් Monday, 04 March 2024 10:15 PM
චක්‍රලේඛය ගැසූ පමණින් පොත්වල බර අඩුවෙන ලස්සන...