IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දරුවන්ට හරි පෝෂණයක් නෑ...

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම හේතුවෙන් මේ රටේ දරුවන්  ලක්ෂ දහතුනකින් දෙලක්ෂ  හැට  හත් දහස් දෙසිය හතළිස්  නවයක් කෘෂ බවින්( කෙට්ටු)  පෙළෙන බව අලුත්ම  සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන්නේ යැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනී  රෝහිණී  කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය.

අවුරුදු පහට අඩු ලක්ෂ දහඅටක දරුවන්ගෙන් දෙලක්ෂ තිස් හතර දහස් අසූ හතරක් අඩු බර සහිත බවද ඇය කීවාය.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 12.2 ක් බවද  විජේරත්න මහත්මිය සඳහන් කළාය.

මිටි බවට පත්ව සිටින දරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් දහස් හාර සිය දාහතරක් බවත් වතුකරයේ තත්වය මීට වඩා දරුණු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

දරුවන්ගේ පෝෂණ තත්වය ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බව රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (4)

දරුවන්ට හරි පෝෂණයක් නෑ...

මැක්ස් Saturday, 16 December 2023 10:33 AM

අප ද යම් පමණකට සම්බන්ධ වූ පෝෂණය සම්බන්ධ නිරීක්ෂණයකට අනුව මෙහිදී සිදු වන්නේ ප්‍රධාන වශයෙන්ම වෙනත් දෙයක්. එනම්, බොහෝ දරැවන් විසින් සැලකිය යුතු මුදලක් ආහාර වෙනුවෙන් යොදවනවා. නමුත් ඒ වැරදි ආහාරවලට. එනම්, "චූන් පාං" රථවලට. කොත්තු රොටී, කට්ලට්ස්, රෝල්ස්වලට. බොහෝ ළමුන් උදේට පිටිකිරි වීදුරැවක් බී පාසලට එන්නේ දිවා විවේකයට ක්ෂණික කෑම අරගෙන. නිසි පෝෂණයක් ළමුන්ට නොලැබීමට ප්‍රධාන වශයෙන් බලපාන කාරණා තමයි ඒ. අලුත් දෙමාපියන් ස්මාට් ෆෝන් එකට සහ රෑපවාහිනියට ඇබ්බැහි වීම නිසා උදෙන් නැගිටල පෝෂ්‍යදායී ආහාර වේලක් තම දරැවන්ට පිළියෙළ කරදීම නොකිරීමයි මෙම තත්ත්වය ඇති වීමට ලොකුම හේතුව.

:       0       0

Wanniarachchi Saturday, 16 December 2023 10:35 AM

බොරුවට කෑ ගහනවා .සුඛෝපභෝගී ජීවිත ගත කරන ගමන්

:       0       0

chandana Saturday, 16 December 2023 05:33 PM

ශිෂ්‍යත්වය නැති කරන්න කලබල වුණාට පෝෂණය පේනනේ නැහැ. දුල්ලත් දරුවන් නැත්තටම නැති කරන්න වගේ හදන්නේ...!

:       0       0

Bamunuarachchi Sunday, 17 December 2023 12:03 AM

කොයිකාලේද හරි පෝෂණයක්‌ තිබුනේ නෝනා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 229 0

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 357 0

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 284 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 571 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි
2024 ඔක්තෝබර් මස 07 2032 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී ළමයෙක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 284 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39296 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25631 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 333 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1114 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site