(සුජිත් හේවාජුලිගේ)
දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩුවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඩෙල්ටා රැල්ල ආරම්භවීමත් සමග කොවිඩ් ආසාදිත දරුවන් 200කට වැඩි පිරිසක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් එම රෝගී දරුවන් සංඛ්‍යාව 50 ක් දක්වා පහළ බැස ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුණත් දරුවන් රැකබලා ගැනීම සඳහා වැඩි අවධානය දිගටම යොමු කළ යුතු බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩු වෙලා
ජගත් ලියනගේ Saturday, 25 September 2021 03:24 PM
ඒක හොඳ ප්‍රවනතාවයක්. තමන්ගේ දරුවන්ට එන්නත දෙන්න ඉස්සෙල්ලා, මේ තත්වයත් දෙමාපියන් හිතලා බලන්න...
Sriland Saturday, 25 September 2021 03:27 PM
මේ කරන්නේ තනිකරම බොරුවක්. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... මේක බටහිර බෙහෙත් ජාවාරමක්...
රටේ මහත්තයාSaturday, 25 September 2021 05:47 PM
මගුලක් කතා කරන්න එපා. කොරෝනා හැදිලා අමාරු වෙලා දවස් 4ක් ICU ඉඳලා බේරුනේ. තාම මහන්සි වෙන්න බැහැ පපුව රිදෙනවා..
ගමේ එකාලා Saturday, 25 September 2021 04:03 PM
මට නම් ඔය දත්ත ගැන ඒ හැටි විශ්වාසයක් නැහැ. මොහුත් කාලෙන් කාලෙට එක එක ගණන් කියනවා.. අනේ මන්දා.
දිනේශ් රණතුංග Sunday, 26 September 2021 09:03 AM
වැඩි ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ දරුවන්ට එන්නත ලබාදිය යුතු බවටයි. නමුත් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට රට විවෘර්ත කිරීමටත් සූදානම් බව ජන මාධ්‍යයන් වල පලවූවත්, 2021 සැප්තැම්බර් 26 වන අද දින වන විටත් පාසල් දරුවන් එන්නත් කිරීමට කිසිදු පියවරක් අරන් නැත්තේ, දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩු වී ඇති නිසාද ? පාලකයින්ගේ ක්ශණික ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.