IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය

(සුජිත් හේවාජුලිගේ)

දරුවන් 16000කට  ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන්වේ.

රටේ පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන බවද  එහි දැක්වේ.

පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පැවැති ආහාර අනාරක්ෂිත නිවෙස් (කුටුම්භ)   සියයට  17 ක ප්‍රමාණයට සාපේක්ෂව  එම වර්ෂයේ තුන්වැනි කාර්තුවේදී එය  සියයට 24 ක් දක්වා ඉහළ ගොස් තිබූ  බවද  එම වාර්තාවේ දැක්වේ.

සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩුකර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති බවද   එහි සඳහන් වේ.



අදහස් (4)

දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය

Rata Perata Monday, 09 September 2024 06:23 PM

පුළුවන් ශ්‍රී ලංකා

:       0       0

pakeer Monday, 09 September 2024 10:32 PM

ඇයි දැන් රැකියා කිව්වා නේද? ඔක්කොම හරි ගොඩගත්තා කියලා මහින්ද කාපුවා...!

:       0       0

Nimal Tuesday, 10 September 2024 08:30 AM

පුළුවන් ශ්‍රී ලංකා- හොරා කෑම...

:       0       0

himal Tuesday, 10 September 2024 09:06 AM

ඔය තොරතුරු ගන්න දත්ත එකතු කරපු විදිහත් හොයා බලන්න ඕනැ. මොකද සමහර දුප්පත්තු විදිහට පෙනී ඉන්න සමහරු ඇත්තටම දුප්පතු ද? එහෙම නැත්නම් මත්පැනට,දුරාචාරවලට ඇබ්බැහි වෙලාද? හුදෙක් නැතිකමට වඩා ප්‍රමුඛතා ගැන ගැටළුවක් තියෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 165 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 102 0

අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 254 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 876 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 623 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 561 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2137 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site