IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දරු තිදෙනා තනි කර මව ඉසුරු සොයා ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුඩා දරුවන් දේදනකු අවුරුදු 14 වයස ඇති දියණියට බාර දී මව මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවකට යාමෙන් පසු එම දරු තිදෙනා කෲරත්වයට පත් කළේ යැයි කියන 47 හැවිරිදි පියා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරු තිදෙනා ද පසුගිය සිකුරාදා පොලිස් භාරයට ගෙන එම දරු තිදෙනා අද(9) අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදා ගෙන යයි.

පොලිස් ළමා  හා කාන්තා කාර්‍යංශය බාරයට ගත් මෙම දරු තිදෙනාගේ සෑම අවශ්‍යතාවයක් ම එම කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් ඔවුන්ගේ පෞද්ගලික වියදමින්ඉටු කරන බව කියති.

දරු තිදෙනා ගේ පියා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (2)

දරු තිදෙනා තනි කර මව ඉසුරු සොයා ගිහින්

මොට්ටපාල Monday, 09 October 2023 07:08 AM

මේක මේ පියාගෙ වරදක් කියන්න බැහැ රටේ පාලනය සදහා ජනතාව පත්කර යවන දේශපාලුවො හා උන්ගෙ හෙංචයියො රටට මත්ද්‍රව්‍ය ගෙනවිත් අහිංසක මිනිස්සු රවටා ඒවාට හුරුකිරීම කරනවා ඉතින් මෙහෙම පවුල් අනාතවෙලා රට අගාධයකට වැටෙනවා මේවාට දඩුවම් කරන්න ඕන ඔය වගේ මිනිසුන්ට නොවෙයි කුඩු ගේන ගෙන්වන හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් රකින්න කටයුතු කරන දේශපාලුවන්ට සහ උන්ගේ පක්ෂ නායක නායිකාවන්ටත් ඔවුන් බේරා ගන්න කටයුතු කරන රැකවලුන්ට තමයි

:       5       18

UPALI Monday, 09 October 2023 08:21 AM

බාලවයස්කාර දරුවන් සිටින මවකගේ රැකියාව සඳහා විදේශගත වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ය. ග්‍රාමසේවකගේ පවුල් පසුබිම් ප්‍රකාශයකින් තොරව කාර්යාංශය ලේඛන අනුමත නොකරයි

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1237 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 246 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 295 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 144 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 420 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 156 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site