IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දිලිප් වෙදආරච්චි මාළු අමුවෙන් කයි

 

මහජනයා  මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,  ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වනවිට කළ යුතු හොඳම දෙය නම්, මාළු පරිභෝජනට බිය නොවීම බවය.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව කී ඒ මහතා, ඔවුන්ට සහයෝගය පළ හැකි එකම ක්‍රමය වන්නේ, මාළු මිලදීගැනීම බවද කීය.

එලෙසින් කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කිරීම, රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම බවද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය හමුව අතරතුරදී, තමන් ගෙනා අමු මාළු අනුභව කරමින් ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (21)

දිලිප් වෙදආරච්චි මාළු අමුවෙන් කයි

Nuwan Tuesday, 17 November 2020 08:51 AM

පිස්සු හැදීගෙන එනවා වගේ සර්... !!!

:       9       78

senaTuesday, 17 November 2020 09:28 AM

මෙ මිනිස්සුන්ට නෙවෙයි පිස්සු ...මෙයාලා පත් කළ අයටයි පිස්සු...

:       8       75

nimalTuesday, 17 November 2020 10:58 AM

සජිත්ගේ විශ්වාසවන්තම ගෝලයා නේද?

:       3       58

RaveendraTuesday, 17 November 2020 11:11 AM

කෙසේ ගිලින්නේ ද අමු මාළු...... පුසෙක් කිව්වනම් පිළිගත හැක අපට...

:       4       66

gamunuTuesday, 17 November 2020 12:04 PM

එම ප්‍රකාශයේ සියලුදෙනා කුම්බලා මාලු කාලා තමයි මේ වෙනකොට ඉන්නේ. අලුතින් අමුවෙන් මාලු කන්න අවශ්‍ය නැත.

:       0       0

amila Tuesday, 17 November 2020 09:11 AM

ඡන්ද දායකයෝ හරක් වුණාම ඉතින් පාර්ලිමෙන්තු යවන්නෙත් හරක්නේ...

:       4       77

senjee Tuesday, 17 November 2020 09:24 AM

මෙ මාලුකාරයාට තව මොනවද කරන්න පුලුවන්?

:       4       38

මහසෙන් Tuesday, 17 November 2020 09:25 AM

මේ අපේ රටේ විපක්ෂය නියෝජනය කරන ගරු මංත්‍රීවරයෙක්. සන්තෝශයි.. කට්ටියක් සෙල්ෆි ගහනවා. මෙයා අමුවෙන් මාලු කනවා. අපිත් ඒ දෙකම කරන්න ඕන ද?

:       2       60

Prabha Tuesday, 17 November 2020 09:34 AM

තණකොළ ටිකකුත් එක්කර ගත්තානම් තවත් හොදයි.

:       5       56

harsha Tuesday, 17 November 2020 09:35 AM

ජපන් කාරයෙක් වගේ මාලු අමුවෙන් කන්නේ...

:       4       44

CinthkaWednesday, 18 November 2020 07:07 AM

ජපනා හපනා කියලා අහලා නැතිද?

:       0       0

Deepal Tuesday, 17 November 2020 11:36 AM

එ්ක නම් මොලේ තියන කෙනෙක් කරන වැඩක් නෙමෙයි. මාර අාදර්ශය. අඩුගානේ තම්බලාවත් කනවා පෙන්නුවා නම්...

:       0       0

asanka Tuesday, 17 November 2020 12:15 PM

පේනවා නේද පාර්ලිමේන්තුවට යන අයගේ මොලේ තරම? ඉතින් රට ගැන කුමන කතාද?

:       0       0

fairoos Tuesday, 17 November 2020 12:20 PM

අපේ අල්ලපු රටේ මන්ත්‍රීවරුන් වගේ අපිත් දැන් වැඩ පටන් අරන් වගේ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 November 2020 12:52 PM

පරිණාමයේ මූලික ගති ලක්ෂණ පෙන්වූ දුර්ලභ අවස්ථාවක්...

:       0       0

sriyal Tuesday, 17 November 2020 02:03 PM

යකෙක්ද? නූල් බඳින්න වෙයි.

:       0       0

Kaweenga Tuesday, 17 November 2020 09:00 PM

ඕකට කියන්නේ සුෂී කියලා. හරිම ප්‍රසිද්ධ කෑමක්. ලංකාවේ අය කෑවේ නැති වුණාට..

:       0       0

NUWAN Tuesday, 17 November 2020 09:13 PM

මෙයා මේ අමතන්නේ තමන්ගේ වරිගෙ ඡන්ද දායකයින්. කාංචන ඇවිල්ලා මේක කරන්න කලින් මිනිහ කළා කියන්නේ.., වැඩේ ගොන් වගේ පෙණුනට හොඳ මූව් එකක්.

:       0       0

Ratnamalala Tuesday, 17 November 2020 09:53 PM

මෙයාලාට ඕක අළුත් දෙයක් නොවේ. පසුගිය කාලයේදී අපේ මාළු අමුවෙන්ම තමා කෑවේ.

:       0       0

Bandara Tuesday, 17 November 2020 10:08 PM

අනේ මන්දා කොයිපැත්තේ හිටියත් ඇයි අමුවෙන් කෑවේ? ගැලපෙන්නේ නැහැනේ...

:       0       0

kamal Wednesday, 18 November 2020 10:07 AM

ගවයෙක් අමු මාළු කාලා සීනි නැතිව තේ බොයි. මේ වගේ විශ්ව කර්ම වැඩ ලෝකයේ වෙන රටවලත් ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 875 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 215 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1777 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 203 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 501 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2424 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site