(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
අලියා කුලප්පු වු අවස්ථාවේ දී ඔවුන් කලබලයට පත්ව එහා මෙහා දිව යද්දී ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.
තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු පමණක් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබු අතර ඔවුන් ද මූලික ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සෙසු පිරිසට රතු කුරුස සමාජය වීසින් එම ස්ථානයේ දී ප්‍රතිකාර කරනු ලැබීය.
කෙසේ වෙතත් ඉන් පසුව රන්දෝලි මහ පෙරහැර සාමාන්‍ය පරිදී වීඨී සංචාරය කෙරිණි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි
පිටිගල මිලානෝ Sunday, 21 July 2024 12:55 PM
ලෝකයේ අලින්ට වැඩියෙන්ම හිංසා පමුණුවන රට ලංකාවයි. පුදුමේ කියන්නේ ඒක කරන්නෙත් දෙයියෝ බුදුන්ගේ අතරමැදියෝ කියා නම් කරගත් පිරිසක්මයි..
Lalla Sunday, 21 July 2024 02:54 PM
මිථ්‍යාව පසුපස යන්නන් ගැන කියන්න දෙයක් නෑ. අලියත් දන්නවා බොරුව කියලා...!