(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙවැනි මනාපෙට යයි
fairoos Sunday, 22 September 2024 01:32 PM
ඉතුරු වෙලා තියන දිස්ත්‍රික් පතිඵල ?
nimalSunday, 22 September 2024 03:56 PM
ජයග්‍රාහකයා කවුරුන් උවද, ලබාදුන් සියලු මනාප ඉක්මනින් අමනාප නොවන්නට නම් ආර්ථික අර්බුදය ඇතුළු ගැටළු රාශියකට විසදුම් ලබාදීමට ඔහු සමත් විය යුතුවේ.
pakeer Sunday, 22 September 2024 01:44 PM
දෙවැනි මනාපෙන් සජිත් දිනුවොත් සජික් ජනපතිද? ආතල් වැඩ ඕයි...
රම්සි Sunday, 22 September 2024 02:32 PM
දෙවෙනි මනාපෙන් වෙන්නෙ සජිතයා දෙවැනි සැරේටත් පරදින එක.
විජිත් Sunday, 22 September 2024 03:17 PM
මේ මොහොතේ අනුර කුමාර දිසානායක සහෝදරයා ලක්ෂ 13 න් ඉදිරියෙන් සිටින්නේ. එනිසා දෙවෙනි මනාප ගැන්නාට වැඩක් වෙන්නේ නැහැ.ඕනනම් සජිත්ට වැඩිම වශයෙන් 25000 ක් ලැබේවි. නමුත් ලක්ෂ 13ට කිට්ටුවෙන්නවත් බැහැ. අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති මාලිමාවට ජයවේවා !
යෝගා Sunday, 22 September 2024 03:26 PM
දෙවැනි මනාපයට යනවා කියන්නෙම අනුරට හෝ සජිත්ට රටේ බහුතරයක් අකැමතියි කියන එක.
AmaSunday, 22 September 2024 05:32 PM
මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේදි බලන්නෙ බහුතර කැමැත්ත මිසක් බහුතර අකමැත්ත නෙමේ. මනාපයයි. ඒක විවිධත්වයක් ගත්තම බහුතර මනාපෙ වැඩිම මනාපෙ තමා.
[email protected] Sunday, 22 September 2024 04:09 PM
දෙවෙනි මනාපෙන් සජිත් වාසියට යයි
saman Sunday, 22 September 2024 04:13 PM
රනිල්ගේ ඡන්දවල දෙවෙනි මනාපය බොහෝ විට සජිත්ට විය හැක. එම නිසා දෙවෙනි වටයේදී සජිත්ට වාසිදායක විය හැක.
Hiran Sunday, 22 September 2024 04:26 PM
සතුට බොහොම තාවකාලිකයි
Nihal Sunday, 22 September 2024 04:32 PM
රනිල්ගේ පැත්තේ හොරඅ ටික සජිත් පැත්තට ආපු නිසා විශ්වාසය කැඩුනා ... අනුර මහතාට ජයවේවා
පිටරැටියා Sunday, 22 September 2024 04:34 PM
ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපේ,තෝරනවා අපි ඔය දැක්කමයි .අනික මාගලක් වගේ බැලට් පේපර් එකක්.කවදාවත් ප්‍රාදේශීය සබාවකටවත් නොඉල්ලපු අය ජනාධිපති අපේක්ෂකයෝ?
ජෙප්පට බය නිරනාමික බයියා Sunday, 22 September 2024 04:51 PM
තරහ අවසරයි දේශප්‍රේමී 56 ලක්ෂයේ බුද්ධිමතුනි. 69 නම ලක්ෂයේ බයියන් වන අපට මින් ඉදිරියට දොස් නොකියනු මැනවි. අද සිට 76 වසරක වහල්භාවයෙන් ඔබ සැම නිදහස් වීම සැමරීමට අද දිනය දේශප්‍රේමීන්ගේ නිදහස් දිනය කරනු මැනවි. තවද නව ජාතික ගීයක් සහ ජාතික ධජයක්ද මේ නිදහස වෙනුවෙන් දොරට වඩවනු මැනවි. දේශීය ලී ක්වාන් යූ සහෝදරයා සමග මේ රට දියුණු කරනු මැනවි. මින් ඉදිරියට අප නිදහස ගත් 76 වසරක අධිරාජ්‍යවාදීන්ට දොස් කියමින් අවලාද නගමින් කල්නොමරනු මැනවි. අද හවස සිටම බයි දේශය සියලු සිරින් සපිරි ක්ෂේම භූමිය බවය පත්කරනු මැනවි. තරහ අවසරයි. 69 ලක්ෂයේ බයියෙක්.
Nandasena Sunday, 22 September 2024 04:51 PM
ගීතයක් තිබුනා නැගීසිටිය හැක එක්සත්වී බෙදීගියොත් රට යයි සුන්වී කියලා ඉතින් පුතණ්ඩි යා නොට්ටිගෙ පුතෙක් වෙන්න බැරිකමට ඉක්මනින් ජනාධිපති වෙන්න පක්ෂය කඩාගෙන පැන්නා එහෙම නොකලානම් 2024 සැප්තැම්බර් 22 දිනයේම අගමැති වෙන්න තිබුනා කොහෙද කූඩැල්ලා මෙට්ටයක් උඩ තියන්න බැහැනේ ඉක්මන් කොටයි කියන්නෙ ඕකට තමයි සජිත් මහත්තයෝ .කොහොම වුනත් ඔහොම වුන එකත් හොදයි කියලා හිතාගන්න මොකද දැන් ඉතින් වර්ජන මෙහෙයවීම් එහෙම නැතුව සාර්ථක පාලනයක් කෙරේවිනේ ගුරුවරු වර්ජනය සදහා මෙහෙයවූ මහින්ද අධ්‍යාපන ඇමති වෙන්න යනවලුනේ.එහෙම වුනත් දැන් වත් ඔක්කොමලා එකතුවෙලා පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන්න බලන්න
karolis Sunday, 22 September 2024 05:08 PM
දෙදෙනාගෙන් කවුරු ජනාධිපති උනත් ඔහුව මිලියන 7 ට අධික පිරිසක් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ලේසි වෙන එකක් නෑ කිව් දේ නොකොළොත්
Saman Sunday, 22 September 2024 05:48 PM
අපේ නව ජනපති තුමනි ....වහාම උගන්ඩා වේ ඇති ඩොලර් ලංකාවට ගෙනැවිත් අප ණය බරින් මූදවනු මැනවි.
Surain Sunday, 22 September 2024 06:49 PM
ජනතාව සියලු දෙනා දැන් දන්නවා ජන්දිපති උනාට බහුතර චන්දයකින් නෙමෙයි මෙයා ජනාදිපති උනෙ කියලා ! කෙසෙවෙතත් දැන් කියපුවා ක්‍රියෙවෙන් කරලා ඕප්පු කරන්න ජනතාව වෙන්දාට වඩා අවදියෙන්