(එමි.කේ.නන්දසේන)
තිස්සමහාරාම, කතරගම මාර්ගය දෙපසින් නිවාසවලින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 25 දෙනකු හඳුනාගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පවසයි.
තිස්ස, කතරගම මාර්ගයේ කන්දේ විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක දිවුලපිටිය ප්‍රදේශයෙන් පැමිණ පුද්ගලයින් පස්දෙනකු ඉකුත් දිනවල නැවතී සිට ඇති බවත් එම පිරිසට කොරෝනා බවට පසුව හඳුනා ගැනීමෙන් පසු එම පිරිසගේ ආශ්‍රිතයන් වූ 53 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.
එසේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ පිරිසෙන් 25 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තාව වූ බව සෞඛ්‍ය අංශ කියයි
එම ආසාදිතයන් 25 දෙනාගෙන් හතර දෙනකු තිස්සමහාරාම කතරගම මාර්ගයේ සඳගිරිගොඩ සීමාවේ පදිංචිකරුවන් බවත්, අනෙක් 21 දෙනා දිවුලපිටිය පැමිණ නතරවී සිටි නිවෙසට සම්බන්ධ පළමු පෙළ ආශ්‍රිතයින් බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනආරච්චි මහතා පැවසීය.
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවුලපිටියෙන් ගිහින් කතරගමට කොරෝනා බෙදලා
රමණී Saturday, 24 April 2021 12:13 PM
ඊට පස්සේ එපා කියද්දී කතරගම ගිය නඩවලින් රට යන පළාත්වලට ඔයා කොරෝනා අරන් යාවි. දවස් තුනකට සීමාවල් දක්වා නම් ඉවරයි.... සෑහෙන තරමක් බිස්නස් වලට පාඩු වෙනවා තමයි. හැබැයි කොරෝනාව හැදිලා වෙන පාඩුවට වඩා හොඳයි..