IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දිවුලපිටියේ පන්දම් විරෝධයට මැර ප්‍රහාරයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි.

විරෝධයට සැරසෙද්දී ප්‍රබල දේශපාලනඥයකුගේ ලේකම් වරයකු බව කියන පුද්ගලයකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් මැර ප්‍රහාරය එල්ල කළ බව ද ඔවුහු චෝදනා කරති.  එල්ල වූ මැර ප්‍රහාරයට ලක් වූ එක් විරෝධතාකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගොඩිගමුව නගරයේ දී නගරයේදී මෙම විරෝධතාව පැවැත්වීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ දිවුලපිටිය ජනතා නාදය සංවිධානය මගින් සංවිධානය කර තිබිණි.

විරෝධතාවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රබල දේශපාලනාඥයාගේ ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් බාධා සිදු වූ බවද ඒ හේතුවෙන් විරෝධතාවය අතහැර ආපසු යමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වූ බව ද ජාතික ලේකම්වරයා සඳහන් කරයි.

තමන්ගේ විරෝධතාපුවරු හා පන්දම් දැල්වීමට ගෙනා භූමිතෙල් කෑන් ද මෙහිදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇ ධම්මික මහතා කීය.

 



අදහස් (3)

දිවුලපිටියේ පන්දම් විරෝධයට මැර ප්‍රහාරයක්

ruwan Monday, 20 March 2023 04:35 PM

උබලත් ඔය දේශපාලකයන් ගෙ කටු කන බල්ලො නෙ. හොද වැඩෙ ගහපු එක

:       19       14

DineshMonday, 20 March 2023 07:06 PM

ආ.. කමක් නැහැ. අපි විදුලි බිල කොයිතරම් වැඩි වුණත් ගෙවන්නම්...

:       0       8

sweneTuesday, 21 March 2023 05:20 AM

මෙවැනි පුවත් පල කිරීමේදී ප්‍රබල දේශපාලකයාගේ නම හෙළි කිරීමට පවා මාධ්‍යය බිය වී ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 19 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 17 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 25 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 67 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 47 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 288 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site