(ටෝනි කරුණානායක )
මිනුවන්ගොඩ දෙවලපොල මංසන්ධියේ ඇති තැපැල් කාර්‍ය්ලයට කිසියම් අයෙකු හෝ පිරිසක් විසින් ගිනි තබා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක් කඩා ඇතුළු වී එම ගිනි තැබීම සිදු කර ඇති බවත් තැපැල් කාර්යාලය තුලින් දුම් පිටවන බවට අද (22)අලුයම අසල්වැසි යෙකු මිනුවන්ගොඩ පොලිසියට කල දැනුම් දීම මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රයක් දරා එම ගින්න නිවා දැමීමට කටයුතු කල බව පොලිසිය පැවසීය .
ගින්නෙන් තැපැල් කාර්‍ය්ල ගොඩනැගිල්ලකට දැඩි හානියක් සිදු වීනොමැති බවද ලිපි ලේඛන ,තරාදියක් ,ප්‍රින්ටරය ,විදුලි පංකා ඇතුළු තවත් දේපොළවලට හානි හානි සිදු වී ඇති බව පරික්ෂණ සිදු කරන නිලධාරීහූ පැවසුහ තැපැල් කාර්‍ය්ලය තුල ඇති මේස ලාච්චුවල ඇති සියලු දේ එලියට ඇද දමා ඇත්තේ මුදල් සෙවීමේ අරමුණ ඇතුව බවට පොලිස් පරික්ෂණයේදි අනාවරණය වී ඇතත් මුදල් සේප්පුවටහානියක් සිදු කර නොමැති බවද පොලිසිය වැඩ්දුරටත් සදහන් කලේය .
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙවලපොල තැපැල්කාර්යාලයේ ගින්නක්