(කේ බුද්ධික කුමාරසිරි)
ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් මිලදී ගත් වතුර බෝතලයක පානීය ජලය වෙනුවට සර්ජිකල් ස්ප්‍රීතු තිබීම නිසාවෙන් එය පානය කළ තරුණියක ආසාදනයට ලක්ව අනතුරුව පැමිණිල්ලක් සිදු කර ඇතැයි ගොතටුව පොලිසිය පවසයි.
අංගොඩ ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු අදාල අවන්හලකට පැමිණ ආහාර ගෙන අනතුරුව මිලදී ගත් මිලි ලීටර් 250 පානීය වතුර බෝතලයක් මුද්‍රා ඉවත් කර පානය කිරීමේදී උගුරට දැඩි අපහසුවක් දැනි පානය කළ ජලය වමනය කර ඇති අතර එම අවස්ථාවේදී ඇයගේ උගුර ප්‍රදේශය පිචිචි යන අකාරයේන් දැනී ඇති බවද අදාල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී අවස්ථාවේදී අදාල අවන්හලට අහාර ගැනිමට පැමිණි සිටි වෛද්‍යවරියක් එම ජල බොතලය සජිකල් ස්ප්‍රීතු බවට පවසා ඇතැයි ද පොලිසිය පවසයි.
ඒ අනුව අදාල ස්ප්‍රීතු අඩංගු බව කියන පානීය ජල බෝතලය පොලිස් භාරයට ගෙන ඇති අතර එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලබා දී පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
නිවාසවලට ඇතුලුවී දේපල කොල්ලකා කාන්තාවන්ට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි.
කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයකු අද පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් මිලදී ගත් වතුර බෝතලයක පානීය ජලය වෙනුවට සර්ජිකල් ස්ප්‍රීතු තිබීම නිසාවෙන් එය පානය කළ තරුණියක ආසාදනයට ලක්ව අන
අධික බීමතින් මෝටර් රථයක නැගී අතේ ගෙනයන ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් මහ මඟ යන ජනතාවට උසුළු විසුළු කරමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණයන් දෙද
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ 45 වැනි ජාතික සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
වසර පහක කාලය ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ 2,535 කින් වැඩි වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දවල් ආහාරයට පසු දුන් වතුර බෝතලේ තුවාල සෝදන දියර