IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂයක පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබන අපෙක්ෂකයකු එම ස්ථානයට මග හැර ගොස් ඇති බව සාලියවැව පොලිසියෙන් වාර්තාවෙයි.

මෙම දේශපාලන රැස්විම කරුවලගස්වැව ඉහල පුලියන්කුලම ප්‍රදේශයෙ වැඩිහිටි සමිතියක සභාපතිවරයකුගේ නිවසේ අද (28)සංවිධානය කර තිබු අතර එය මෙවර කලඑළි දුටු නව දේශපාලන පක්ෂයක පුත්තලම ප්‍රදේශයෙ ප්‍රසිද්ධ ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් සංවිධානය කර ඇති බව කියයි.

අදාල නිවසට කල් වෙලා ඇතිව පැමිණ සිටි අදාල අපෙක්ෂකයා අදාල වැඩිහිටියන් හමුවි ඔවුන්ට දිවා ආහාරය ලබා දෙමින් තමන්ට ජන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමට සුදානමින් සිට ඇති නමුත් ඇතිවු කිසියම් සැකයක් මත කල් වෙලා ඇතිව එම ස්ථානයෙන් පිටව යාම සිදුව ඇති බවද වාර්තාවෙයි.

 

 



අදහස් (0)

දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා

ඔබේ අදහස් එවන්න

දියත

සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි
2024 ඔක්තෝබර් මස 28 168 0

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 28 211 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 280 0

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


ඩෙංගු වැඩි වීමේ අවධානමක්
2024 ඔක්තෝබර් මස 28 61 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක
2024 ඔක්තෝබර් මස 28 329 0

වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පි


සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි
2024 ඔක්තෝබර් මස 28 868 0

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 596 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site