IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දැව ජාවාරම්කරුවෝ පැන ගිය ලොරිය ඇලකට පෙරැළෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නීති විරෝධීව බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවි නිළධාරීන් හඹා යද්දී දැව ජාවාරම් කරුවන් සමග ලොරි රථය රදවිබැදි ඇලට ඇද වැටි දෙදෙනෙකු බරපතල ලෙස තුවාලව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව වනජීවි නිළධාරීන් පවසයි.

මෙසේ රෝහල් ගත කර  ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි සැකකරුවන් දෙදෙනෙකු බව කියයි.

කරුවලගස්වැව වනජීවි කාර්යාලයෙ නිළධාරීන් පිරිසක් අලි පලවා හැරිමේ මෙහෙයුමක නිරත වී ආපසු කාර්යාලය දෙසට අද (9 ) ගමන් කරමින් සිටියදී මෙම දැව ප්‍රවාහන කල ලොරි රථය නවතන ලෙසට අණ කර තිබුනි.

වනජීවි නිළධාරීන්ගේ අණ නොතකමින් දැව ජාවාරම්කරුවන් අධික වේගයෙන් ලොරි රථය ධාවනය කරමින් සිටියදී එකවර ලොරි රථයෙ රියදුරුගෙ පාලනයෙන් මිදි ගොස් ලොරි රථය රදවි බැදි ඇලට වැටි දැව තොගයද මාර්ගය දෙපස හා රදවිබැදි ඔය ඉවුරු දෙපස රැදි තිබු බව වනජීවි නිළධාරීන් පවසයී.

 



අදහස් (1)

දැව ජාවාරම්කරුවෝ පැන ගිය ලොරිය ඇලකට පෙරැළෙයි

sam Tuesday, 10 September 2024 06:38 AM

හොඳ වැඩේ කාලකන්නි මැරෙන්ඩයි තිබුණේ... අනිවාර්යෙන්ම දේශපාලුවෙක් මේක පිටිපස්සේ ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 73 0

අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 217 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 734 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 551 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 535 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 561 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2136 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site