(රන්ජන් කස්තුරි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් දෙන්නැයි දැනුම් දීමත් සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලක සැඟව සිටින බවට චෝදනා කරමින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පෙරදින පර්ලිමේන්තුවේ ජවසම්පන්න නිරෝගී පුද්ගලයකු ලෙස හැසිරුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සැනෙකින් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළුවුයේ කෙසේදැයි රටට ප්‍රශ්නයක් යැයි ද දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය හරින්ට එරෙහි වෙයි
බද්රානි Monday, 26 April 2021 01:58 PM
මේ කොහෙන් පාත් වූ කෙනෙක්ද? අනේ යන්න. ඔය කියන කතා අපට වැදගත් නැහැ. හරින් ප්‍රනාන්දු හෙළිදරව් කළේ කොමිසමේ එළියට නොදාපු හංගලා තිබුණු පිටපතක්. කාදිනල් තුමාත් ඔය ගැන යම්කිසි දැනුවත් වීමක් තියන නිසා තමයි ඒ වාර්තාව පිළිගන්න බැහැ කිව්වේ... මට පේන හැටියට නම් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ මෛත්‍රිපාල සිරිසේනව, මහා මොළකරුවන් ආරක්ෂා කරනවා වගෙයි?
NMMonday, 26 April 2021 09:27 PM
රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුලත්ව සිතින්න්වූ රෝගොයකු බැලීම සදහා රෝහල් කාර්යමණ්ඩලය හැර වෙනත් කිසිවකුට අවසර නැත. නමුත් හොර ලෙඩ ගෙන දැඩි සත්කාර ඒකකයකට රෝහල් ගතව සිටින හරීන් ප්‍රනාන්දු බැලීම සදහා මෙතරම් දේශපාලකයන් පිරිසක් රෝහලට පැමිණීම සහ රෝහල ඉදිරිපිට VOICE CUT ලබාදීමට අවසර ලබාදී තිබෙන්නේ කවුද ? හරීන් ප්‍රනාන්දු බැලීම සදහා මෙතරම් දේශපාලකයන් පිරිසක් රෝහලට පැමිණීම සහ ඔවුන් රෝහල ඉදිරිපිටදී කියන්නවු බොහොදෙවල් නුදුරේදීම ඔවුනටම පාරා වළල්ලක් වනු බව ඔව අමතක කල යුතු නැත. ජනතව මේ සියලු දෙනාගේම කතාව සහ ක්‍රියාවන් තේරුම් ගනිමින් සිටි. මැතිවරණයකින් පාර්ලිමේන්තුවට යාමට බියවී ජාතික ලැයිස්තුවෙන්එ පාර්ලිමේන්තුවට පැමිණි හරීන් මෙතරම් වටිනා දේශපාලකයකු බව අප දන සිටියේ නැත. හරීන් වැනි දේශපාලකයන් රටට් වූ සෙතක් නැත සිදුවුයේ පාර්ලිමේන්තුව කිලිටිවිම පමණකි. නමුත් එයද වැදගත් මෙහෙවරකි. රටේ ජනතවට පාර්ලිමේන්තුවේ සිටිනවු දේශපාලකයන් පිළිබද නිසි අවබෝදයක් ලබාදීම පිලිබදව හරින්ට අපගේ ප්‍රණාමය
චතුරි Monday, 26 April 2021 01:59 PM
මේ කවුද? අදමයි දැක්කේ....
GAMUNUMonday, 26 April 2021 04:49 PM
මේ කවුද මොනවද කරන්නේ කියලා ඉදිරි මැතිවරණයකින් බලාගන්න.
nimal Monday, 26 April 2021 02:06 PM
මහින්දගේ පිල්ලියක්... ලැජ්ජා නැතිද අනුන්ගේ ඉඳුල් කන්න...
BamunuarachchiTuesday, 27 April 2021 01:13 AM
මහින්දගේ පිල්ලි වලින් ඔහෙලට බේරෙන්න බැහැ. කළුවරේ යන කොට පිටිපස්ස බල බල යන්න. බෙල්ල පරිසම් කරන්න.
Rata Perata Monday, 26 April 2021 02:36 PM
ඒක නම් හොඳ වැඩක්... ඒත් සිංගප්පූරු පැන පැන ඉන්නකොට මේ කබ්බෝ කොහේද දන්නේ නැහැ හිටියේ...?
thilak Monday, 26 April 2021 03:57 PM
එක්සත් ජාතික පක්ෂය දේශප්‍රේමී වෙන්න බෑ...
de silva Monday, 26 April 2021 04:12 PM
මේ කවුද?
Bamunuarachchi Tuesday, 27 April 2021 01:10 AM
ඒ කියන්නේ ඔබලා මුස්ලිම් පක්ෂ එකතු කර ගන්නේ නැද්ද.
sharm warn Tuesday, 27 April 2021 04:34 AM
හරිම සුන්දරයි අර සිදු කතාව වගේ එක එක නළුවෝ එක එක වෙලාවට පාත් වෙනවා අන්තිමේ හරින් තමයි සහරාන්ව එව්වේ කිව්වේ නැති වුණොත් ඇති. කවදා මේ ආරක්ෂා කරන්නද හදන්නේ මහ මොළකරුද? මෙයාට කිය කිය ඩිල් එකක්ද දන්නේ නැ දැම්මේ මැදමුලන අයට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ කියමුකෝ උන්ට ඡන්ද දුන්න අයට කොහෙත්ම ආත්මයක් නැ..