IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දේශප්‍රේමී එජාපය මැතිවරණ කොමිසමට

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නිවේදනය නිකුත් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ  මැතිවරණ කොමිසමට කැඳවන්නැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසමෙන් අද ඉල්ලීමක් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා හමුවූ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා ඇතුළු පක්ෂ නිලධාරීහු අදාල ඉල්ලීම බාර දුන්හ.

මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙතියි ප්‍රකාශ කර තිබෙන අතර  ජනතාව දරුණු ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින මොහොතේ මැතිවරණයක් සඳහා එතරම් මුදලක් වැය කිරීමට එකඟදැයි දේශපාලන පක්ෂ කැඳවා විමසීමක් කරන ලෙස ද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී.

දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවා මතය විමසීමෙන් ජනතා පීඩාව පසෙකලා බලලෝභී පරමාර්ථ වෙනුවෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ හා නායකයන් කවුරුන්ද යන්න ජනතාවට හඳුනාගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසයි.



අදහස් (6)

දේශප්‍රේමී එජාපය මැතිවරණ කොමිසමට

සිල්වා Tuesday, 27 December 2022 04:26 PM

රට විනාශ කරන දේශප්‍රේමීන්... ඉන්න එවුන් මදිවට තවත් හතුවාගේ පිපෙනවා...

:       2       31

නිමේෂ් Tuesday, 27 December 2022 04:44 PM

එක්සත් ජාතික පක්ෂයට අද සුළුදිය පහවෙනවා මැතිවරණ ගැන කිව්වාම, මිනිස්සු බලන් ඉන්නේ නුඹලා ගමට එනකන් තමයි..

:       4       33

චින්තක Wednesday, 28 December 2022 04:58 AM

මේ ඔහේ කියන පක්ෂය නොවෙයි වෙනත් එකක් .ඔය යන්නෙ පක්ෂයේ සභාපති ,ලේකම් හා භාණ්ඩාගාරික සහ ත්‍රීවීලර් රථයේ රියදුරු තමයි ඒ පක්ෂයේ වෙනත් කිසිවකු නැහැ. නිමේෂ් කේන්ති නොගෙන ගෙදර කට්ටියම එකතුවෙලා පක්ෂයක් හදාගෙන කීයක් වත් සොයාගන්න බලන්න

:       0       1

shan Wednesday, 28 December 2022 01:50 AM

මුං සේරමව අසූචි ගහලා එලවන්න ඕනා. මුං තාමත් එන්නේ උංගේ වාසිය හොයාගෙන.

:       0       2

ranjith Wednesday, 28 December 2022 05:47 AM

ජනමතයක් නැතුව බලය ගත්තහම ජන මතයට බයයි .බළල්ලු ලවා කොස් ඇට බාවනවා

:       0       1

siri Wednesday, 28 December 2022 05:48 AM

එජාපයටත් ජනතාව නැත. මේ කියන පක්ෂයේ නියෝජිතයෝ කීප දෙනා පමණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 105 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 430 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1203 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2703 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 345 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26733 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18874 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site