(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් රාජ්‍ය සේවකයින්ට වන බලපෑම්වලට විරෝධය පා අද (22) දහවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු සේවකයෝ එම කාර්යාලය ඉදිරිපිට සිට උද්ඝෝෂණයක නිරතවූහ.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී සංගමය විසින් මෙය සංවිධානය කරන ලදී.
අම්බලන්ගොඩ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින් ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට යම් යම් කාරණාවලදී තමන්ට ඉටු කළ නොහැකි රාජකාරී කර දෙන ලෙස බලපෑම් කරන බවත්, ඒවා ඉටුනොවූ තැනදී ඔවුන් සිය ආත්ම ගරුත්වය කෙලෙසෙන සේ කටයුතු කරන බවත් මේ උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස පැවසූහ.
සිය බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් ලෙස සුදුසුකම් සපුරා නැති පවුල්වලට අඩු ආදායම්ලාභීන් ලෙස තහවුරු කර දෙන ලෙස කරන ලද බලපෑම පෙන්වාදිය හැකි බවද ඔවුහු පවසූහ.
අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරීන් සියලුදෙනාම කෑම පැයේදී මේ උද්ඝෝෂණයට බැසීමත් සමගම අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනෙක් අංශවල සේවකයෝ ද ය රාජකාරීවලින් බැහැරව මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලනඥයින්ගෙන් බලපෑම් ඇතැයි අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරීහු කියති
Suranjith Monday, 22 February 2021 08:13 AM
අහන්න තියෙන්නේ දැන් හොඳට සැපයිද කියලා... විශේෂයෙන්ම දකුණේ අපියි කියාගත්ත අයගෙන්...
සෙනෙවිරත්න Monday, 22 February 2021 08:42 AM
වැඩ කරන විරුවා, රජයේ නිලධාරීන්ට ආත්ම විශ්වාසයක් ඇති කරනවා..