IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දේශපාලන පක්ෂවලින් ජාති ආගම් කුල භේද ඉවතට

 

(සුජිත් හේවාජුලිගේ)

ජාති ආගම් කුල භේද දේශපාලන පක්ෂ වලින් ඉවත් කිරීම සඳහා ඒවායේ නායකයන් සමඟ  සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.

පක්ෂවලට රිංගවා ඇති ජාති ආගම් කුලභේද බොහෝ ගැටළු වලට හේතුවක් බවද ඔහු  සඳහන් කළේය.



අදහස් (14)

දේශපාලන පක්ෂවලින් ජාති ආගම් කුල භේද ඉවතට

සිල්වා Saturday, 12 November 2022 11:49 AM

ඉතාමත් හොඳ අගය කළ යුතු ප්‍රයත්නයක්. ඔබෙ උත්සාහය සාර්ථක වෙනවා.

:       31       32

GamunuSaturday, 12 November 2022 09:09 PM

පක්ෂවලට රිංගවා ඇති ජාති ආගම් කුලභේද බොහෝ ගැටළු වලට පමණක් නොව ජාතක අර්බුදය ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන සියලු ගැටළු හේතුවක් වේ. ශ්‍රී ලනක්ව යනු කිසිදු ජාතියකට හෝ ආගමකට අයත් රටක් නොව රටේ ඉපදුනු සියලු ශ්‍රී ලංකික පුරවසියන්හට අයත් රටකි. දේශපාලකයන් සහ අන්තවාදී කණඩායම් ඔවුන්ගේ අවස්ථා, සහ දේශපාලන වාසි වෙනුවෙන් රටේ පුරවැසියන් මහජාතිය හෝ සුලුජතිය වසයෙන් බෙදා වෙන්කර තිබේ. රටක පුරවැසියන් මැතිවරණයකදී රජයක් පත් කලද කුඩා දේශපාලන කණඩායම් නිසා සමස්ත රජයම, ආණ්ඩුවම රටම පරාජය වන අවස්ථවන් මෙම ජාතික වසයෙන් හෝ ආගමික වසයෙන් මුලිකත්වය ලබාදී තිබෙනාවූ දේශපාලන පක්ෂ නිසා සිදුවේ

:       0       1

Perera Saturday, 12 November 2022 12:22 PM

ඉතාමත් කාලෝචිතයි. ඔය දේ පාසල්වලටත් ඔය ජාති, ආගම් අනුව වෙන් කිරීම ඉවත් කළ යුතුයි.

:       23       27

kamal Saturday, 12 November 2022 01:48 PM

ඒ කියන්නේ අපේ හාමදුරුවනේ සිංහල ජාතිය, සිංහල ආගම, ඔක්කොම යට වෙනවායි කියන එක නේද අපේ හාමදුරුවනේ?

:       22       5

BamunuarachchiSunday, 13 November 2022 07:33 AM

මේ ගොයියට පෙනෙන්නේ හාමුදුරුවරුන්ගේ පක්ෂ විතරද, නැහැ බන් මුස්ලිම් කොන්ග්‍රසය, මක්කල් කොන්ග්‍රසය,, ලංකා එක්සත් ඉස්ලාමික් පක්ෂය,TNA , ඇතුළු දෙමල කියන නම සම්බන්ද පක්ෂ 7 පමණ තිබෙනවා.මේ ඔක්කොම යට වෙනවා . අන්තිමට පක්ෂෙට දාගන්න නමක් නැතිවෙනවා. ඔවුන් නනත්තාර වෙනවා. ඊළාම් කතා බල්ලාගේ නකුටේ බඳින්න වෙනවා,

:       1       1

T.M.Kamaldeen Saturday, 12 November 2022 02:05 PM

ආගම ඉගැන්වීම පාසල්වලින් ඉවත් කර එය ආගමික ස්ථානවලට පැවරිය යුතුයි.

:       4       40

BamunuarachchiMonday, 14 November 2022 05:41 PM

ඒක ඕගොල්ලෝ කරගන්න. මේක අපේ රට කියන හැඟීම් දරුවන්ට දෙන ගමන් ආගම පාසලේ උගන්වනවා. පාසලේ ආගම ඉගැන්වීම අධ්‍යාපනය පටන් ගත්තු දා ඉඳන් සිදුවුණා...

:       0       0

Dharmatileke Saturday, 12 November 2022 02:18 PM

මේ මතය දරන්නේ එයා වාඩිවෙලා... නිහඬව සිටීමේ අපරාධයක්... ඔබ වැනි නිලධාරීන් රටට අවශ්‍යයි...

:       25       15

ganegoda Saturday, 12 November 2022 02:29 PM

‘‘ජාති, ආගම්, කුලභේද..‘‘ පෙරටුගාමී වුණ හැම සමිති, සමාගමක්ම තහනම් කළ යුතුයි.

:       2       15

samaadi Saturday, 12 November 2022 02:32 PM

වාද බේද නැතිව විවිධත්වයන් අනුමත කරන්න අප ඉගෙන ගත යුතුයි...!

:       1       18

Rexi Saturday, 12 November 2022 03:55 PM

ආගම රටක පාලනයේදී මූලික විය යුතු නැහැ. සෑම කෙනෙකුගේම පුරවැසි බව ශ්‍රී ලන්කන් කියලා දාපුවාම හොඳටම ඇති. ජාතිය මොකක්ද? ආගම මොකක්ද කියලා අහන්නේ මෝඩ පාලකයින්...

:       47       14

BamunuarachchiMonday, 14 November 2022 05:33 PM

හලෝ රටේ 75% සිංහල ජනතාවට තිබෙන්නේ මෙරට පමණයි. අපි ශ්‍රී ලංකික වෙලා සුළු ජාතීන්ගේ නැතිනම් Rexiලාගේ ගොඩට වැටෙන්න ඕනේ නැහැ. අපි සිංහල ඔහෙලා ශ්‍රී ලාංකික වෙන්න. දෙමළ කියා භාවිතා කළාට කමක් නැහැ. හම්බ කියන්නේ මුස්ලිම් ආගමේ අයට මිසක් මුස්ලිම් කියලා වෙනම ජාතියක් නැහැ... ඔවුන්ගේ භාෂාව දෙමළ. සිංහල අපි ශ්‍රී ලාංකික වුනොත් සුළු ජාතිකයින් කියලා රටේ කොටසක් නැති වෙනවා.

:       0       0

BamunuarachchiMonday, 14 November 2022 05:37 PM

සිංහල අපෙන් ජාතිය මොකක්ද? ආගම මොකක්ද කියලා ඇසුවාම මම සිංහල... ආගම බුද්ධාගම කියලා කියන්නේ ආඩම්බරයෙන්. මොකද රෙක්සිට එහෙම කියන්න බැරි බව දන්නා නිසා.

:       0       0

පිටරැටියා Saturday, 12 November 2022 06:12 PM

හොඳ අදහසක්. විවිධ ජන කොටස් ජීවත් වෙන ශිෂ්ඨ සම්පන්න රටවල එහෙම නැහැ. රට දියුණු වෙන්නත් එය හේතුවක්...!

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 48 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 18 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 589 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 562 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1037 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site