IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක්

(අංජුල මහික වීරරත්න)

දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා තම දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස  සියලු පාර්ශවයන්ට ආරාධනා කළේය.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේය.

 කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතා සහ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ අරමුණ බව ජනාධිපතිවරයා කීය.

මෙම ජල ව්‍යාපෘතිය කෘෂිකර්මාන්තයට අහිතකර ලෙස බලපාන්නේ නැති බවටද ජනාධිපතිවරයා සහතික විය.



අදහස් (2)

දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක්

Hafeel Thursday, 15 February 2024 02:06 PM

ඇත්තටම සහ අවංකවම මෙයාට රට දියුණු කරන්න ඕන නම්, මෙහම බොරුවට කවුරුත් මට සහාය දෙන්න නැහැ කියල කියමින් කාලය නාස්ති කරන්න නැහැ. දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය තියනවා. අය වැය ඇතුළු ගනාපු සියලු යෝජනාවල් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කළා. කෙහලියට එරහිව ගෙනාපු විශ්වාසබංගයත් වැඩි ඡන්දයෙන් පරාජයට පත් කළා. එහම තියද්දී තමාගේ නොහැකියාව වහන්න දිනපතාම වගේ කවුරුත් සහයෝගය දෙන්න නැහැ කියල නාහෙන් අඬනවා. එහම මෙයා කියන විසියට කොව්රුත් ඔහුට සහයෝගය දෙන්නේ නැත් නම්, තමන්ගේ වැඩපිළිවල් හරි නම්, බය නැතුව ඡන්දයකින් ජනතාව ඉදිරියට ගිහින්, තමන්ට අවශ්‍ය බහුතර බලය ඉල්ලන්න පුළුවන්. එහම නැතුව කාලය නාස්ති කරන එකින් කිසිම ඵලක් නැහැ.

:       0       0

සල්ලි Friday, 16 February 2024 08:09 AM

මම දන්න විදිහට දේශපාලන බෙදීම් කියලා එකක් නෑ. තමන්ගේ පරම්පරා වල පැවැත්ම පවත්වාගන්න තමා ඔක්කොම කරන්නේ. ඔක්කොම නෑදෑයෝ. රෑට එකට පාටි දාන්නේ. දවල්ට ජනතාව ගොනාට අන්දනවා බෙදීම් පෙන්නලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 7 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 26 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 921 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 14 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1369 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2043 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site