IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි දාහතර දාහසක බදු ගෙවා නෑ

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

ආයතන හා පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දාහතර දහස් හාරසියපනස් තුනකට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

මෙසේ ගෙවීමී පහැර හරි ලැබුවන් අතර ෆිනෑස් සමාගම්, කැසිනෝ ව්‍යාපාර හා රජයේ ආයතන වෙතියි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් රාජ්‍ය ආයතන මේ වන විට ඈවර කෙරුණු ඒවා යැයි ද දැනගන්නට ඇත.

මේ අතර ආයතන හා පුද්ගලයන් රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති චෙක්පත්වලින් රුපියල් කෝටි දෙසිය පහළිස් පහකට වැඩි වටිනා චෙක්පත්  දස දහස් අටසිය හැත්තෑ අටක්  අගරුවී ඇතැයි ද රජයේ ගිණුම් කාරක සභාවේදි තොරතුරු හෙළි විය.



අදහස් (4)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි දාහතර දාහසක බදු ගෙවා නෑ

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 March 2021 07:40 AM

බදු නොගෙවා පැහැර හැරීම වරදක්. ඒත්, මේ කොරෝනා වසංගතය හමුවේ ලෝකය උඩු යටිකුරු වී ගියා. බොහෝ ව්‍යාපාර නැත්තට නැතිවුණා. සමහර ඒවා ඔහේ නමට පමණක් තියෙනවා. පෙර සිට බදු නොගෙවා ඉන්නා අයව තෝරාබේරා ගෙන, සැබෑ ලෙසම ව්‍යවසනයට පත් ව්‍යාපාරවලට සහනයක් දීම වැදගත්. මන්දයත්, ඉදිරියටද බදු ලැබීය හැකිවනුයේ රටේ ව්‍යාපාර තිබුණහොත් පමණයි...

:       0       1

sharm warn Tuesday, 30 March 2021 08:59 AM

අර මැදමුලනේ කට්ටිය ඔය ලැයිස්තුවල නැද්ද එතකොට..? මොකද කිව්වොත් කරන හරිහමන් රස්සාවකුත් නැහැ. හැබැයි ඉන්නේ රජකුමාරවරු වගේ.

:       2       1

Perera Tuesday, 30 March 2021 09:21 AM

පාර්ලිමේන්තුවේ 225 ඔය හිඟ මුදලින් අඩකට වඩා ගෙවන්න ඕනෑ අය වෙන්න ඇති.

:       0       2

Kamal Koyrala Tuesday, 30 March 2021 12:09 PM

කැසිනෝ කාරයෝ රජයට පොල්ල තියලා රජයේ දේපළත් මංකොල්ල කනවා. ඒ සමාගම් තමයි ඔවුන් ගන්නේ... මෙකී කෝටි ගණනාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගෙන් අයකළ යුතුයි... රාජකාරිය පැහැර හැරීමක් සේ සලකා...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 737 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 360 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 281 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1175 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1553 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1657 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site