IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දුෂ්කර අවස්ථාවේ පලස්තීනයට තව උදව් කළ යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝක නායකයන් හා සංවිධාන එක්ව වහාම පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සඳහා කඩිනම් පියවරක් ගැනීමට රටක් ලෙස ලෝකයට   බල කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පලස්තීන භූමියේ සිදුවෙන ජන සංහාර නතර කරන්නැයි අවධාරණය කරමින් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

දුෂ්කර අවස්ථාවේ කළ හැකි මැදිහත්වීම කරමින් පලස්තීන ජනතාවට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්නට තමාට හැකියාව ලබන බව ද හිටපු  ජනාධිපතිවරයා කීය.

 



අදහස් (13)

දුෂ්කර අවස්ථාවේ පලස්තීනයට තව උදව් කළ යුතුයි

upul Tuesday, 14 May 2024 01:49 PM

දැන් නම් හොඳටම ෂුවර් පොහොට්ටුවෙන් ජොකියෙක් ජනාධිපතිවරණයට එන විත්තිය...

:       2       25

බද්රානි Tuesday, 14 May 2024 01:54 PM

චීයා!! ලංකාවේ මුස්ලිම් චන්ද වලට කෙල හලන හැටි..? අහක හිටපු ඊශ්‍රායල් ජාතිකයින්ට, හමාස් සංවිධානය මුලින්ම පහර දුන්න කියලා සමහරක් හින්ගලයින්ට අමතක උනාට, මේ ලෝකයේ යුක්ති ගරුක ජාතීන්ට ඒක තාමත් මතකයි...තමන්ගේ රටට ජලය හා විදුලිය සපයන රටට තමයි ඔවුන් එලෙස පහර දුන්නේ... පලස්තීනය වටේම තියන මුස්ලිම් රටවල් යුද්ධය ආරම්භයේදීම ඔවුන්ගේ රටවල් වල දේශ සීමා වසා දැමුවා... මැදපෙරදිග රටවල අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ඔවුන්ගේ පටු අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් තමයි මේ පලස්තීන ජනතාව පාවිච්චි කරන්නේ....ඒ මදිවාට ලංකාවේ හොර තක්කඩි දේශපාලකයින් ලංකාවේ මුස්ලිම් ජනතාව රවටා, ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් පලස්තීනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා....හොර කල්ලියක ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව ගැන හඬක් නගන්න බල්ලෙක් වත් නැහැ...

:       11       38

achini Tuesday, 14 May 2024 02:12 PM

මුස්ලිම් අයගේ ඡන්ද කඩා ගන්න කරන උත්සවයක් වෙන්න පුළුවන්... බලයට තියන කෑදරකමට

:       2       32

fairoos Tuesday, 14 May 2024 02:16 PM

එතකොට අපේ රටේ ඉන්න බයියෝ?

:       1       21

පිටරටවැසියා Tuesday, 14 May 2024 03:25 PM

ඊශ්‍රායලය පැත්තෙන් ආ පුල්ටොස් පන්දුවට හරවා පහරක් ගාසා තීරය හරහා එල්ල කලා... කෙලින්ම 6 යි..., මුස්ලිම් ඡන්ද ගොඩායි...!!!

:       1       23

ජගත් ලියනගේ Tuesday, 14 May 2024 04:03 PM

අනේ සීයේ . පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවාද වාත වෙන්නේ නැතුව .

:       3       24

Premarathna Tuesday, 14 May 2024 05:48 PM

සමගි පෙරමුණු රජයේ හිටපු ලාබාලම මංත්‍රී කෙනෙක් හැටියට නොබැඳි සමුලුවට සහභාගී වෙන්න ඇති ඉතින් එම අවස්ථාවේ පලස්තීන නායකයා යසර් අර්පත් මෙයාගෙ හොදම යාලුව වුනා (1976 පැවති නොබැඳි සමුලුව වෙලාවෙ ආණ්ඩුවට පක්ෂපාතී අය කිව්වෙ සිරිමාවෝ සභාපති වුන නිසා මැතිවරණය තිව්වත් ආණ්ඩුව වෙනසක් වෙන්නෙ නැහැ කියලා මොකද ඇහුවම කිව්වෙ නොබැඳි සමුලුවේ සභාපති සිරිමාවෝ මැතිණිය නිසා කියලා තමයි එකල ආණ්ඩුවේ අරමුණ වුනෙත් ඒකම තමයි )

:       0       1

ගමේ එකාලා Tuesday, 14 May 2024 06:24 PM

පලස්තීනය ගැන තියෙන්නේ පුදුම අනුකම්පාවක්නේ? වසර ගණනාවක් බලයේ හිටපු තමුන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාලා හම්බකරගත්තුවා ඕනතරම් ඇතිනේ, උදව් කරන්ඩ බැරියැ ..ලන්කාවත් ලෝකෙටම ණය කාරයෝ කරලා හිගාකන තත්ත්වයකට පත් කරපු තමුන් මොනවද මේ කියන කතා?

:       0       2

Sarath Tuesday, 14 May 2024 09:49 PM

කවුරු හරි ඒ කාලෙ කීවානම් "ලෝක නායකයන් හා සංවිධාන එක්ව, කොටි සංවිදානය දුශ්කර බැවින් උදවු කිරීමට කඩිනම් පියවරක් ගන්න" කියලා?, මහින්ද මහත්තයාට මොනවා හිතෙයිද?

:       0       2

මහ කළු සිංහලයා Tuesday, 14 May 2024 09:51 PM

අරගලය ආව හරක්ට තණකොල දුන්නේ තම්බිලයි ඩයපෝරා කාරයෝයි. තොට ජන්දේ දුන්නේ සිංහල අපි. දැන්වත් තේරම් ගනිං. අපිවත් දෙකේ කොලේට නොදමා....

:       0       1

Nandana Tuesday, 14 May 2024 09:57 PM

අනේ නාකියෝ

:       0       1

Chathuri Wednesday, 15 May 2024 05:25 AM

බොරු අනුකම්පාව. රටේ වැසියාගෙ සේසතම. නාකි බයියා බේබි කපුටා ගෝටා හොරා කාලා. දැන් මුස්ලිම් ජාතියට සලකන්නලු. තම රටේ වැසියෝ හිගා කනවා මුලු ලෝකෙටම කන්න දෙන්න තිබුනා යුද්දෙන් පස්සෙ. නාකි මයිනලා හොරා කෑවෙ නැත්නම්. පිටරටින් ගිනි පොලියට ණයට අරන් දේපල විකුනමින් ඒ මුදල් වලින්. වෙන රට වලට ආදාර කරන නූගත් මෝඩ රැල. මුන්ගෙ නම ජනතාවගෙ හම හොරාකාපු ඒ වල වැල්පොලියෙන් ගෙවන්න බයියෝ. රට වැසියා ට තමයි ඒ නයත් ගෙවන්න වෙන්නෙ නාමල් ෙේබිව. බයියගෙ බන්ගලාවට එක්කන් යන්න රජයෙ නොමිලේ ගෙවල් නුග්ස්තුන්ට දෙන එක අපරාදයක්. නුග්ස්තුන් ගෙ ඒ බිලුත් ගෙවන්නෙ. ජත්ාව

:       0       0

ගෙවිඳු කුමාරතුංග Wednesday, 15 May 2024 07:09 AM

මේ ප්‍රකාශය දැක්කාහම දන්දිරා ව මතක් උනා මට.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 5 0

හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 34 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 73 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 191 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 155 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 441 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site