(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දූෂිත දේශපාලඥයන් පුනරුත්ථාපනය කළ යුතුයි
SUNIL MILANO Wednesday, 18 January 2023 04:03 PM
තමනුත් එයින් එක්කෙනෙක් තමයි. වෙල් විදානේ කෝටි 4ක වාහනයක් එපා... කෝටි 6කවත් වාහනයක් දෙන්න කියලා ඉල්ලපු කෙනා.... දැන් එලොවටත් නැති, මෙලොවටත් නැති අපතයින් මතින් ගොඩයන්න හදනවා... ලැජ්ජයි..!
විපරමා Wednesday, 18 January 2023 05:08 PM
තමුන් මොලේ උඩ ඉන්න වහලෙක් කියලා දන්නවා. එතුමා ගැන රටේ පිළිගැනීමක් තියෙනවා. යුද්ධය විකුණගෙන පාරම්බාපු පොහොට්ටුවේ ලොක්කන්ට වෙලා තියෙන දේවල් ගැන නම් ලෝකෙම දන්නවා...
ගමේ එකාලා Wednesday, 18 January 2023 04:47 PM
දූෂිත පවුල් පාලනේ උදවියගෙන් තමා පටන් ගන්ඩ තියෙන්නේ .රටම හොරාකාලා නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු හොර දුශිතයෝ .
චතුරි Wednesday, 18 January 2023 05:44 PM
දූෂිතයින්ව පුනරුත්ථාපනය කරන්න. ඒවාටත් වියදම් කරන්න වෙන්නේ ජනතාවට. ලොකු තාච්චියක් අරන් ලිපතියලා, ගිනි පත්තුකරලා තවත් දූෂිතයෙක්ට කියන්න ඕනෑ කපුටාවයි, මයිනාවයි හැදිගාපල්ලා කියලා... කර වෙනකම්. වීර මද්දුම බණ්ඩාරගේ නංගිව වංගෙඩියේ දමලා කොටන්න අණ දුන්නේ මොන වරදක් කෙරුවාටද? මේ අයට කතා කරන්න සුද්ද සිංහලත් හොඳ මදි...
fairoos Wednesday, 18 January 2023 05:58 PM
හරියට හරි... ජේවීපී හැර අනික් සෙට් එකම...
Bamunuarachchi Sunday, 22 January 2023 11:17 PM
ඉස්සෙල්ලම පුනරුත්තාපනය කරන්න ඕනේ ජෙප්ප්න්ව. මොකද ජෙප්පෝ තමයි තරුණ සිත් විකෘති කරන්නේ. ඊළඟට රටින් පන්න දැමිය යුත්තේ හම්බ සෙට් එක.
ravin Wednesday, 18 January 2023 07:24 PM
මම මේ කල්පනා කරන්නේ... පුනරුත්ථාපනය නොකළ යුතු අයගේ නම් ලැයිස්තුවක් තියෙනවද කියලා...