(යොහාන් භාසුර, පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට..)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (30) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (29) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලිය පුරාම වේගපන්දු වෙන්නම් තිදෙනෙක් සමග ක්‍රීඩා කළ බවත් මෙම තරගයේදී ද වේග පන්දුයවන්නන් තිදෙනෙක් යොදාගැනීමේ සැලැස්මේම සිටින බවත් ඒ මහතා කීය.
කණ්ඩායමේ තවත් වෙනස් කරන්නේ නම් හෙට පෙරවරුවේ තණතීරුව පරික්ෂා කිරීමෙන් පසුව තීරණය කරන බව කී නවාස් මහතා අතිරේක ආරම්භක පිතිකරු ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න පිළිබඳවද අනිවාර්යෙන් අවධානය යොමු කර ඇති බව ද බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී එසේ පැවසීය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රීඩා කරනවා